








ow bn koheda munta qwata ahanne neheneකොලර් එකක් තියෙන ටීෂර්ට් තමයි ලස්සන.කලු පාටින් ගත්තනම් මරුවට තියෙයි.

කොලර් එකක් තියෙන ටීෂර්ට් තමයි ලස්සන.කලු පාටින් ගත්තනම් මරුවට තියෙයි.

අඩේ ටී. එකක් ගහනවා නම් වෙනමම ත්‍රෙඩ් එකකින් කියන්න අපිත් ගන්න නම් ආසයි..
කොලර් තියෙන කොලර් නැති දෙකෙන්ම ගහන්න...
කලු නම් එපා...
සුදු හරි
නිල් හරි
ලොකෙ නැති පාටක් හරි කමක් නෑ
කොහොමත් ගන්නවා...
අවූරුද්ද ඉවර වෙන්න තව මාස දෙකයි හොඳේ![]()
ඔරියගේ තියරි එකට 23 වෙනිදගෙන් ලෝකේ ඉවරයිනේ..
ඊට කලින්වත් ඕන
එක පාරක් හරි ඕක අඳින්න ඇපැයි..
