.::KAVIYEN KAVIYA 2::.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නිදිමත අරන් නිදි දෙව්දුව පැමිණ..........ඇත
    එනිසා යන්න යමි මගෙ සුව නිදි යහන...වෙත
    කවියන් තවම කවි කවි කියනා විටදි.......අත
    දෙන්නට රිසියෙනුයි එබුවේ සෙමෙන්......වත

    මෙහි ඇති සතර පදෙ මින් පෙර.............දුටුවෙහි
    දුටුවේ කොහේදැයි මාහට...................අමතකය
    මතකෙට ගන්න හැදුවත් එය................නිෂ්ඵලය
    මට නම් පෙනෙන් ඔබේ පද හොරැ........ගෙනය
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මා නැති විටක මූ හෙමිහිට............රිංගන්නේ
    රිංගා බොරු තගක් දාලා............පැනයන්නේ
    දැනගන් සැසෝ මම නෑ බොට.....බ‍යවෙන්නේ
    ගැහුවොත් එකක් පරසක්වල........නවතින්නේ

    වලියක් වගේ ලාවට මට...........පෙනෙන්නේ
    දකින විටදි නම් මගේ කට............කහන්නේ
    අවසර නැතුව පද ගෙතුමට......නොසිතෙන්
    මටත් එන්න අවසරදැයි................අසන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහි ඇති සතර පදෙ මින් පෙර.............දුටුවෙහි
    දුටුවේ කොහේදැයි මාහට...................අමතකය
    මතකෙට ගන්න හැදුවත් එය................නිෂ්ඵලය
    මට නම් පෙනෙන් ඔබේ පද හොරැ........ගෙනය
    සැසා කි‍යන්නේ කි‍යන්නේ එකෙන්ම..........පිස්සෙක් ‍ය
    එකම කවි‍ය නූල් දෙකක දා..........................ඇති‍ය
    මොනව වුනත් කවි‍යට ඌ.........................හපනා‍ය
    අවුලට ඇත්තෙ ඕකගෙ මොන්ගල්...................ගති‍ය
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සැසා කි‍යන්නේ කි‍යන්නේ එකෙන්ම..........පිස්සෙක් ‍ය
    එකම කවි‍ය නූල් දෙකක දා..........................ඇති‍ය
    මොනව වුනත් කවි‍යට ඌ.........................හපනා‍ය
    අවුලට ඇත්තෙ ඕකගෙ මොන්ගල්...................ගති‍ය

    ඔහු ගැන දැනගත්තේ මම නම් පෙර........දිනය
    හදුනා ගත්තේ මෙහි ඇති කවි.........මඩුවෙදිය
    සිව් පද ගැලපීම නම් ඔහුගේ............විශිෂ්ටය
    මොන්ගල් ගැන දන්නේ ඔබ වැනි.....මිතුරන්ය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔහු ගැන දැනගත්තේ මම නම් පෙර........දිනය
    හදුනා ගත්තේ මෙහි ඇති කවි.........මඩුවෙදිය
    සිව් පද ගැලපීම නම් ඔහුගේ............විශිෂ්ටය
    මොන්ගල් ගැන දන්නේ ඔබ වැනි.....මිතුරන්ය
    කවි ගලපන්න හැකි‍යාවක්.............තිබුනාට
    පුංචි පහේ මොලේ ලෙඩක් ඇත...........ඌට
    එන හැම වෙලාවෙම ඕකා මේ............හු‍යට
    කිව්වොත් කි‍යන්නෙම මගුලක්ම‍යි........අපට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කව්දෑ අඩෝව් කවියෙන් රගනා.............චන්ඩි:frown::frown:
    උඩපැන පයින් දෙන්නේ වන්නට........නොන්ඩි:dull::dull:
    රෙක්සයෝ තෝත් ආවොත් දමනට........කින්ඩි:angry::angry:
    උස්සමි හෙටම දැනගන් උඹෙ සුදු........බොන්ඩි
    :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කටින් බතල හිටවා ..බොරු ටෝක් දෙනා....
    ලොකු ලොකු කකුල් කවි පොට් එකෙ පදිරි වෙනා...
    ඉද හිට මෙයට ඇවිදින් සැම අවුස්සනා......
    මහරගමට වැසොත් මූ මැරෙයි සනා.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කව්දෑ අඩෝව් කවියෙන් රගනා.............චන්ඩි:frown::frown:
    උඩපැන පයින් දෙන්නේ වන්නට........නොන්ඩි:dull::dull:
    රෙක්සයෝ තෝත් ආවොත් දමනට........කින්ඩි:angry::angry:
    උස්සමි හෙටම දැනගන් උඹෙ සුදු........බොන්ඩි
    :baffled::baffled:
    උස්සන්නට මට නම් කෙල්ලක්.....................නැති‍ය
    උඹ මෙන් කෙල්ලන්ට මම ලණු...............දෙන්නැති‍ය
    එනමුත් උඹ වැන්නෙකුට මම නම් බි‍ය..............නැති‍ය
    මහරගමදි හෙට උඹහට..........................පෙනේවි‍ය
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    එළිසම කුමක්දැයි හරි හැටි.............පහදාලා
    එළිවැට යොදන හැටි අප හට........පෙන්වාලා
    පද වැල් ගැලපීම ගැන පහදලා.............දීලා
    කවියන් කරනු මැන අපි සැම...........දිරිදීලා
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    හලාල් බඩු ගන්න එපා..............සිහලුන්නේ
    යෝනක කඩේකට කෑමට නොම.......යන්නේ
    පුලුවන් තරම් බුදු දහමට සිත...........දෙන්නේ
    දිවි ඇති තුරා මේ පින් බිම..........රැකගන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හලාල් බඩු ගන්න එපා..............සිහලුන්නේ
    යෝනක කඩේකට කෑමට නොම.......යන්නේ
    පුලුවන් තරම් බුදු දහමට සිත...........දෙන්නේ
    දිවි ඇති තුරා මේ පින් බිම..........රැකගන්නේ
    අනිවා මමත් ඒ දෙ‍යම‍යි...................පවසන්නේ
    ‍යෝනක‍යන්ගෙ ලණු අපි මොකටද..........කන්නේ
    මම නම් නැතේ උන්ගේ කඩ වෙත...........යන්නේ
    සිංහල‍යන්ගෙ දි‍යුණුවට‍යි වෙර..............දෙන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් ගන් රෙක්සයෝ අහපන් මේ.......දැන්ම
    නොගියත් එවැනි කඩවල් වෙත උඹ...ඔහොම
    ලෝකේ තියෙන කඩවල් ටික.........සුපිරිතම
    බලලා යන්න වර බොල හෙට........මහරගම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හලාල් බඩු ගන්න එපා..............සිහලුන්නේ
    යෝනක කඩේකට කෑමට නොම.......යන්නේ
    පුලුවන් තරම් බුදු දහමට සිත...........දෙන්නේ
    දිවි ඇති තුරා මේ පින් බිම..........රැකගන්නේ

    වේළුසුමන උබ පොඩ්ඩක් ඉවසපන්....
    යෝනක හොරුන් සිටින තැන විමසපන්....
    දෙන්නට උන්ට නිසි උත්තර සැරැසියන් ....
    සිංහල පුතුන් එක පෙළකට පෙලගසපන් .....
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වේළුසුමන උබ පොඩ්ඩක් ඉවසපන්....
    යෝනක හොරුන් සිටින තැන විමසපන්....
    දෙන්නට උන්ට නිසි උත්තර සැරැසියන් ....
    සිංහල පුතුන් එක පෙළකට පෙලගසපන් .....

    දැනටම සිහල හදවත් අපෙ......කකියන්නේ
    අපේ ආගේ උන් ඉවසන බව.......දන්නේ
    අපෙන් කකා අපෙ ඔලුවට.......පහරන්නේ
    *ක දී නසින්නයි උන් ටික....සැරසෙන්නේ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Aluthma jathika abhimani geethaya....

    හරක් මර මර ලේ ගගා බිම ඉඳුල් කරමින් ලක පුරා.
    හිඟාකන්නට මෙහේ ආ උන් අපට පෙන්නති දැන් කොකා
    නිදාගත් සිංහයෝ ගොරවා බලන් පිබිදී රණකෙලී
    නැහී කුමටද පලකො බේරි හෙළයො මොරදෙති එඩි පපා

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    ළඟට ආදා සිටම සටනත් පාව දුන්නලු පෙර දිනේ
    එහෙව් ගෙරිකුණු ඉන්ට ඉඩදී තවත් නැසෙමුද වෙන් වෙවී
    රටෙන් කොටහක් ඉල්ලතී බොල අඳෝනා මඩු ඉදිවෙතී
    මුන්ට යන්නට දෙන්නෙ නෑ රට, වරෙව් හෙළයිනි පෙල සැදී

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්

    තැනින් තැන මුන් බලේ අල්ලති අහුලමින් හොරගල් මෙදා
    එහෙව් නරිරැල බලය ගත්තොත් යන්ට රටකුත් නැත මෙදා
    රටෙන් අඟලක් දෙන්නෙ නෑ බොල බැරිමනම් මකබෑවියව්
    මුන්ට ගිය රටවල් විනාසයි ඔන්න බලපන් මහ හෙණේ

    එකා පිට එක මැරී වැටුණත් කොන්ද රැකගමු සිංහලේ

    මේක බුදුන්ගේ දේශය තොපට හරම්
    අපේ රටින් පල ඉන්නට නොමැත වරාම්:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ගන් රෙක්සයෝ අහපන් මේ.......දැන්ම
    නොගියත් එවැනි කඩවල් වෙත උඹ...ඔහොම
    ලෝකේ තියෙන කඩවල් ටික.........සුපිරිතම
    බලලා යන්න වර බොල හෙට........මහරගම
    නානා විධ කඩවල් ඇත...........මහරගම
    කි‍යන්න ඕනෑ නැත දන්නවා...........මම
    කොහේ වුනත් උන්ගේ කඩ.......දුටුවිටම
    ‍යන්නෙ නැතේ හැරිලා එනවානේ.....මම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරුනලු නැගී පිබිදෙයි සිරි ලක් ......අම්මා
    යහගුණ වඩමු සැමටම පතුරා ......පෙම්මා
    සපැමිණ අදත් කවිමදුවට .........උදයෙම්මා
    අවසර පතමි ලැබ දෙන්නට කවි .....උම්මා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඉන්නා විටදි මා දැන් කොම් එක ගාවා
    ඇස නැවතුනානේ කවි නූලක් ගාවා
    මේ කවි දකිද්දී ඉන්නට බැහැ වාවා
    කවියක් දෙකක් කීමට චතුවා ආවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙහි හැමදාම කවි ලියනවා එකතු වෙලා
    වෙඩි පිට වෙඩි සමඟ මඩ යනවානෙ ගලා
    රසබර කවි රසය යන මේ දෝරේ ගලා
    විදිනට එන්න සැම දෙන දැන් එකතු වෙලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ෆයර්ෆොස් එකත් දැන් නම් හිර වෙනවා
    කොම් එකටත් බොහොම ලඟකදි කෙලවෙනවා
    කවියක් දෙකක් කීමට අය නැති වෙනවා
    ඒ ගැන සිත සිතා මා යන්නට යනවා