නිදිමත අරන් නිදි දෙව්දුව පැමිණ..........ඇත
එනිසා යන්න යමි මගෙ සුව නිදි යහන...වෙත
කවියන් තවම කවි කවි කියනා විටදි.......අත
දෙන්නට රිසියෙනුයි එබුවේ සෙමෙන්......වත
මෙහි ඇති සතර පදෙ මින් පෙර.............දුටුවෙහිය
දුටුවේ කොහේදැයි මාහට...................අමතකය
මතකෙට ගන්න හැදුවත් එය................නිෂ්ඵලය
මට නම් පෙනෙන්නේ ඔබේ පද හොරැ........ගෙනය




