මහා කඹ ඇදීමේ තරගය [2013]

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කලින් දෙසැරෙම මෙම්බර්ල ගත්තෙ මෙම්බර්ල පෝස්ට් දාන පිලිවෙලට ඉස්සෙල්ල 20 1st team, ඉලග 20 2nd team.
මේ සැරේ thread එකට ඉස්සෙල්ලම post
කරන පිළිවෙලට.
පළවෙනිය පූස්ට දෙවනිය ක්‍රේසිට ආයෙ තුන්වෙනිය පූස්ට.. ඔය ආකාරයට 40
වෙනකන් වැඩේ කරනව. ඔක්කොම 40යි ටීම් එකකට 20යි.

ඊලග ලොකු වෙනස්කම ෆේක් වලට -25 පොයින්ට් සහ මෙම්බර් කෙනෙක් වෙන ටීම් ගියොත් -10 අයින් කරා :P

ෆේක් වලට -25 පොයින්ට් හරියන්නේ නැ වගේ :no:, ෆේක් 4ක්5ක් දුන්නොත් ඒ ටීම් එක ඉවරයි..:rolleyes:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :oo::oo::oo:

    හෙනම ගහපිය..
    :angry::angry::angry::angry:
    මම පැය තුනක් එක එල්ලේ බලන් හිටියා මේක දාන කන්..
    :baffled::baffled::baffled::baffled:
    මම කන්න ගිය ටිකට මේක දාලා මාව නොගත්තොත්
    මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා ඇයි යකෝ..
    :dull::dull::dull:
    මේක යකාගේ කතාවක් නේ..
    ඉබ්බෝ දාලා ගස්සන්නේ..

    :frown::frown::frown:

    ~ රිදිලා.~
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙන්න පූසගෙ කඹ ඇදිල්ල :P

    300px-Cat-String-7.jpg

    Tongue04.gif
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,239
    113
    Sri Lanka
    පූස්;14782827 said:
    මගෙ පැත්තටම ඇවිත් මගෙම රෙදි ගලවයිද දන්නෙ නෑ කට්ටිය
    Laughing01.gif

    h969BD372

    මගේ ජන්දෙට කීයක් ඕනෙද? :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ෆේක් වලට -25 පොයින්ට් හරියන්නේ නැ වගේ :no:, ෆේක් 4ක්5ක් දුන්නොත් ඒ ටීම් එක ඉවරයි..:rolleyes:
    ඔව් :P එක සරයක් වත් ඒ නීතිය අපි ක්‍රියාත්මක කරේ නෑ.
    මේ සැරේ අයින් කරා
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14782827 said:
    මගෙ පැත්තටම ඇවිත් මගෙම රෙදි ගලවයිද දන්නෙ නෑ කට්ටිය
    Laughing01.gif

    උඹේ ඉතින් ගලවන්න රෙද්දක්
    ඇන්දන් ඉන්න ඇපැයි...
    පූසෝ සදා හෙලු කොට්ටෙන් තමා..
    :lol::lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :oo::oo::oo:

    හෙනම ගහපිය..
    :angry::angry::angry::angry:
    මම පැය තුනක් එක එල්ලේ බලන් හිටියා මේක දාන කන්..
    :baffled::baffled::baffled::baffled:
    මම කන්න ගිය ටිකට මේක දාලා මාව නොගත්තොත්
    මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා ඇයි යකෝ..
    :dull::dull::dull:
    මේක යකාගේ කතාවක් නේ..
    ඉබ්බෝ දාලා ගස්සන්නේ..

    :frown::frown::frown:

    ~ රිදිලා.~

    :dull: :dull:
    Tongue04.gif
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    කලින් දෙසැරෙම මෙම්බර්ල ගත්තෙ මෙම්බර්ල පෝස්ට් දාන පිලිවෙලට ඉස්සෙල්ල 20 1st team, ඉලග 20 2nd team.
    මේ සැරේ thread එකට ඉස්සෙල්ලම post
    කරන පිළිවෙලට.
    පළවෙනිය පූස්ට දෙවනිය ක්‍රේසිට ආයෙ තුන්වෙනිය පූස්ට.. ඔය ආකාරයට 40
    වෙනකන් වැඩේ කරනව. ඔක්කොම 40යි ටීම් එකකට 20යි.

    ඊලග ලොකු වෙනස්කම ෆේක් වලට -25 පොයින්ට් සහ මෙම්බර් කෙනෙක් වෙන ටීම් ගියොත් -10 අයින් කරා :P
    sara wadi nadda rules tika:baffled::oo: