කලින් දෙසැරෙම මෙම්බර්ල ගත්තෙ මෙම්බර්ල පෝස්ට් දාන පිලිවෙලට ඉස්සෙල්ල 20 1st team, ඉලග 20 2nd team.
මේ සැරේ thread එකට ඉස්සෙල්ලම post
කරන පිළිවෙලට.
පළවෙනිය පූස්ට දෙවනිය ක්රේසිට ආයෙ තුන්වෙනිය පූස්ට.. ඔය ආකාරයට 40
වෙනකන් වැඩේ කරනව. ඔක්කොම 40යි ටීම් එකකට 20යි.
ඊලග ලොකු වෙනස්කම ෆේක් වලට -25 පොයින්ට් සහ මෙම්බර් කෙනෙක් වෙන ටීම් ගියොත් -10 අයින් කරා![]()
ෆේක් වලට -25 පොයින්ට් හරියන්නේ නැ වගේ
, ෆේක් 4ක්5ක් දුන්නොත් ඒ ටීම් එක ඉවරයි..







