මහා කඹ ඇදීමේ තරගය [2013]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පැනපන් ලිඳේ.....මම බඩි‍යගේ පැත්තෙලු.....:P:P:P
OhNo1.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ඌ ඉවරයි.
    පල පල.....බඩි‍යට කි‍යනවා ඡන්දේ දෙන හැමෝටම රෙප් දෙන්න කි‍යලා...... රෙප් 14කට ආසාවෙන් හරි ඡන්දේ දෙ‍යිනේ.....:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පල පල.....බඩි‍යට කි‍යනවා ඡන්දේ දෙන හැමෝටම රෙප් දෙන්න කි‍යලා...... රෙප් 14කට ආසාවෙන් හරි ඡන්දේ දෙ‍යිනේ.....:P:P:P


    මාත් බඩී ගේ පිලේ ද කොහෙද..
    අවුලක් නෑ මම ඉබී ගේ ඡන්ද කාඩ් එක
    උස්සනවා..
    :yes::yes::yes::yes:
    එතකොට එතනම ලකුණු 10ක්..
    :rolleyes::rolleyes::rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පල පල.....බඩි‍යට කි‍යනවා ඡන්දේ දෙන හැමෝටම රෙප් දෙන්න කි‍යලා...... රෙප් 14කට ආසාවෙන් හරි ඡන්දේ දෙ‍යිනේ.....:P:P:P
    ජන්ද දූෂණ සිදුකිරීම ජන්දය අවලංගුකීරීමට බලපානව. අපි මැතිවරණ කොමසාරිස්ට කියනවා.

    :P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Ela Ela ...... Apith awo...... :)
    1st time thamae mama mekata set wenne... :)
    Crazybuddy
    ඔන්න මමත් ගොඩ උනා..
    පූස්
    Crazybuddy
    :( mage chance eke

    මම මොන ටීම් එකේ ද එතකොට..මම ඉබී ගේ ටීම් එකේ
    පූස්

    අපි එද්දින් තෝරලා ඉවරයි වගේ:( ඉඩක් තිබ්බොත් අනිවා කියපන් හොදේ:පි
    Crazybuddy
    පූස්
    Crazybuddy
    පූස්
    40 iwarada? apith enawa.
    Crazybuddy
    Meh Seen eka mokada
    Maavath ADD kara Ganna..

    පූස්

    Crazybuddy
    adimu kamba..
    පූස්

    Crazybuddy
    mama 118... :P
    පූස්

    Crazybuddy
    ඩයස් කොල්ලා;14782929 said:
    mama crazybuddyta
    පූස්

    පැටියා;14782951 said:
    අඩේ පුතේ මාවත් ගනිං. :D
    Crazybuddy
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Page ekak read karala refresh karaddi thawa post 10k withara dala.
    Hemihita post karapanko ban..... Kiyawannath welawa madi......


    රේඩියෝ ත්‍රෙඩ් එකක් පැත්තේ
    ඇවිත් බලන්නකෝ රාත්‍රී 8 සිට 12 දක්වා
    කාලයෙදී.
    ත්‍රෙඩ් NOS දාලා යන්නේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    මාත් බඩී ගේ පිලේ ද කොහෙද..
    අවුලක් නෑ මම ඉබී ගේ ඡන්ද කාඩ් එක
    උස්සනවා..
    :yes::yes::yes::yes:
    එතකොට එතනම ලකුණු 10ක්..
    :rolleyes::rolleyes::rolleyes:
    ඒවා කොහෙද ඉබ්බා ලිදේ පතුලේ හංගලා තියෙන්නේ. උඹට අඩියට යන්න වෙනවා ගන්න.

    :P:P:P