ඉතින් කියපන්..... අපි කොමාටත් පගාව දෙනවා.....ජන්ද දූෂණ සිදුකිරීම ජන්දය අවලංගුකීරීමට බලපානව. අපි මැතිවරණ කොමසාරිස්ට කියනවා.



පිල් මාරු වෙයන් චන්දෙ දෙද්දිඩයස් කොල්ලා;14782995 said:මට බඩී ඕන....................![]()
පැනපන් විපක්ශෙට කඩාගෙන 
පොඩ්ඩක් හිටහන් තව ටිකකින් එයි.තව 4 මදි
කෝ රොත්ත බුරුත්ත පිටින් ආවට අන්තිමට 40 හොයන්න නෑ![]()
ඌ අද ගෙදර යනව කිව්ව තව ටිකකින් ඒවිකෝ මේ crazybuddy කියන එකා?![]()

බලපන් අපි ජන්ද දූෂණ කරන්නේ නැතුව දිනන හැටි.ඉතින් කියපන්..... අපි කොමාටත් පගාව දෙනවා.....![]()






මමත් හොයන්නේ ඌව තමයි.....කෝ මේ crazybuddy කියන එකා?![]()






අනා මාත් ඉබී ගේ පිලේ..
(Puss _ Team)
දැන් ඉතින් යු නෝ ගේ ඡන්ද කාඩ්
එක උස්සපන්කෝ..
ප්රේක්ෂකාගාරයේ තව කවුද ඉන්නේ?
![]()
