මහා කඹ ඇදීමේ තරගය [2013]

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තව 4 මදි
    කෝ රොත්ත බුරුත්ත පිටින් ආවට අන්තිමට 40 හොයන්න නෑ :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජන්ද දූෂණ සිදුකිරීම ජන්දය අවලංගුකීරීමට බලපානව. අපි මැතිවරණ කොමසාරිස්ට කියනවා.

    :P:P:P
    ඉතින් කි‍යපන්..... අපි කොමාටත් පගාව දෙනවා.....:P:P:P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩයස් කොල්ලා;14782995 said:
    මට බඩී ඕන....................:frown::frown:
    පිල් මාරු වෙයන් චන්දෙ දෙද්දි :cool: පැනපන් විපක්ශෙට කඩාගෙන :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනා මාත් ඉබී ගේ පිලේ..
    (Puss _ Team)
    දැන් ඉතින් යු නෝ ගේ ඡන්ද කාඩ්
    එක උස්සපන්කෝ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Originally Posted by Randike Mendis
    :( mage chance eke

    මම මොන ටීම් එකේ ද එතකොට..මම ඉබී ගේ ටීම් එකේ
    Originally Posted by sachin.madushan
    adimu kamba..
    Tongue04.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉතින් කි‍යපන්..... අපි කොමාටත් පගාව දෙනවා.....:P:P:P
    බලපන් අපි ජන්ද දූෂණ කරන්නේ නැතුව දිනන හැටි.

    :P:P:P

    අපි මහින්ද මාමා වගේ කොම්පියුටර් ජිල්මාට් එකක් දානවා.

    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ මේ crazybuddy කියන එකා? :oo:
    මමත් හො‍යන්නේ ඌව තම‍යි.....:oo::oo::oo:
    ඌ සාමාන්‍ය‍යෙන් online එන්නේ මහ රෑට.....වවුල් සංගම‍යේ සාමාජික‍යෙක්නේ........
    :rolleyes::rolleyes::rolleyes: