මහා කඹ ඇදීමේ තරගය [2013]

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කලින් දෙසැරෙම මෙම්බර්ල ගත්තෙ මෙම්බර්ල පෝස්ට් දාන පිලිවෙලට ඉස්සෙල්ල 20 1st team, ඉලග 20 2nd team.
    මේ සැරේ thread එකට ඉස්සෙල්ලම post
    කරන පිළිවෙලට.
    පළවෙනිය පූස්ට දෙවනිය ක්‍රේසිට ආයෙ තුන්වෙනිය පූස්ට.. ඔය ආකාරයට 40
    වෙනකන් වැඩේ කරනව. ඔක්කොම 40යි ටීම් එකකට 20යි.


    ඊලග ලොකු වෙනස්කම ෆේක් වලට -25 පොයින්ට් සහ මෙම්බර් කෙනෙක් වෙන ටීම් ගියොත් -10 අයින් කරා :P
    ඒක හොදා
    11.gif
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හර්ෂ උගේ කාර්ඩ් එකත් උස්සමු :dull: තව අර අනිත් පිලේ ලොක්කගේ බඩියගේ එකත් උස්සමු :baffled:
    හර්ෂ‍යා බඩි‍යගේ පැත්තෙද...... එල එල.....:cool::cool::cool:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    පිල් මාරු වෙයන් චන්දෙ දෙද්දි :cool: පැනපන් විපක්ශෙට කඩාගෙන :cool:


    දුක තමා. මට මේකට මෙම්බර් කෙනෙක් හෑටියට ඈක්ටිව් සහභාගි වෙන්ඩ බෑරි වෙයි මචන්:oo:. මට ඉදිරි දවස් කිහිපයේ එළකිරි එන්ඩ බෑරි වෙයි. සිදු වූ අපහසුතාවය පිලිබද සමාව වෙන්ඩ ඕන.:sorry: මගෙන් හිස්වන කණ්ඩායම් සාමාජික ස්ඨානයට වෙන කෙනෙක්ව සම්භන්ද කර ගන්න මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. :)

    අදර් වෝටර්ස් හෑටියට සහයොගය දක්වන්ඩ අනිවා එනවා:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට පුවා මගේ ඇමති කම දීල ඉවරයි :love: උබට කා.කා.ස වත් දෙන්නම් ... නැත්නම් වැසිකිලි ඇමති කමක් හරි :angry: :angry: :angry:

    ඌට දුන්න උඹව නගාසිටුවන ඇමතිකම
    දෙන්න සහයෝගෙන් කරපන් ඩයස් කොල්ලත් එක්ක
    tuzki-bunny-emoticon-007.gif