ඒක හොදාකලින් දෙසැරෙම මෙම්බර්ල ගත්තෙ මෙම්බර්ල පෝස්ට් දාන පිලිවෙලට ඉස්සෙල්ල 20 1st team, ඉලග 20 2nd team.
මේ සැරේ thread එකට ඉස්සෙල්ලම post
කරන පිළිවෙලට.
පළවෙනිය පූස්ට දෙවනිය ක්රේසිට ආයෙ තුන්වෙනිය පූස්ට.. ඔය ආකාරයට 40
වෙනකන් වැඩේ කරනව. ඔක්කොම 40යි ටීම් එකකට 20යි.
ඊලග ලොකු වෙනස්කම ෆේක් වලට -25 පොයින්ට් සහ මෙම්බර් කෙනෙක් වෙන ටීම් ගියොත් -10 අයින් කරා![]()
තව අර අනිත් පිලේ ලොක්කගේ බඩියගේ එකත් උස්සමු 

. මට ඉදිරි දවස් කිහිපයේ එළකිරි එන්ඩ බෑරි වෙයි. සිදු වූ අපහසුතාවය පිලිබද සමාව වෙන්ඩ ඕන.
මගෙන් හිස්වන කණ්ඩායම් සාමාජික ස්ඨානයට වෙන කෙනෙක්ව සම්භන්ද කර ගන්න මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. 

උබට කා.කා.ස වත් දෙන්නම් ... නැත්නම් වැසිකිලි ඇමති කමක් හරි