ඌට මෙහෙට එන්න කියපන්.....
Oka Thama gedara awt natuwa ati 


Number 1kwat nane bola






Number 1kwat nane bola




ඌට මෙහෙට එන්න කියපන්.....







![]()
..මෙන්න අපට දැන් ලැබුන විශේෂ පුවතක්..
..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
..නැවතත් එම ප්‍රවෘත්තිය..
..පූසාගේ පහර කෑමකට ලක්ව තම පක්ෂයේ සාමාජිකාවක් අද පස්වරු 4ට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා..
..එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා..
..ඇයගේ දකුණු ඇසට එල්ලවී ඇති එම ප්‍රහාරය බරපතල බවයි රෝහල් කටයුතු ආරංචිමාර්ග පවසන්නේ..
..එම ප්‍රහාරය නිවසෙහි කැමරාවෙහි සටහන්ව තිබු අන්දමයි මේ..
![]()
![]()
..මේ පිළිබඳ දැනගැනීමට අප පොලිස්පති සම්බන්ධ කරගැනීමට නියමිතයි..
..රැඳී සිටින්න අප සමගම..

Ange Indan Kana Kanawa mama Crazyge
Api Puusta Puus Apita
මට කණ්ඩායමක් නැ බොලව් වැඩි පුර මට රෙප් දෙන පැත්තට මම පයිනවා

පාන් බට්ටා ලංකාදීපයට බොරු ප්රවෘත්ති ලබා දෙයි.......
මෙය නිර්මාණය කරන ලද්දක් බව සනාත වේ...පූසෙකුට අතවර කරන්නට තරුණියක්
දැරූ තැත වරදී..වැඩි විස්තර ඉරිදා ලංකාදීප..



මට කණ්ඩායමක් නැ බොලව් වැඩි පුර මට රෙප් දෙන පැත්තට මම පයිනවා








ඩයස් කොල්ලා;14783352 said:
අපි මෙහි වගකීම බාරගන්නේ නෑ.....
අපේ නායකතුමා මෙවන් දෙයක් කරයි කියලා කාටවත් හිතන්න බෑ...
අපේ නායකතුමාගේ ජනප්‍රිය තාවය නැති කරන්න කරපු කුමන්ත්‍රණයක් මේක..
මෙම පුවතේ කිසිදු සත්‍ය තාවයක් නැත..![]()

මෙම පුවත සම්පූර්ණ සාවධ්‍ය බවත් මෙහි සිටින්නේ පූස් නොවන බවත් එහි සිටින්නේ ඩප්පි සිරා නැමැති කුලී මැරයෙක් බවත් රහස් පොලීසිය සනාථ කරගෙන සිටින අතර, තව දුරටත් අදහස් දැක්වූ රහස් පොලීසිය පැවසුවේ ඩප්පි සිරා, crazybuddy නැමැති ප්‍රසිද්ධ එළකිරි සාමාජිකයාගේ සමීපතමයෙකු බවයි



ඩයස් කොල්ලා;14783205 said:බඩී කියන්නේ මිනිස්සුන්ට ගරු කරන්න දන්නේ නැති නායකයෙක්..
මට කිව්වා ඊයේ මම මානසික පිස්සෙක්ලු.....
මම මේක තරයේ හෙලා දකිනවා.....
මේවගේ නායකයෙක්ට ඔබගේ වටිනා ජන්දය භාවිතා කර ඔබ ඔබේ වටිනාකම නැතිකරගන්න එපා...
හැකිපමණින් පුස්ට ඔබේ වටිනා ජන්දය ලබාදී අපට සහයෝගය ලබා දෙන්න.....
ස්තුතියි....![]()