මහා කඹ ඇදීමේ තරගය [2013]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:oo::oo::oo:
Sanvidayakan Team walata Kath adii :dull::dull::dull:
Hela Dakinawa :angry::frown::frown::frown:

Happy9.gif
Happy9.gif
Happy9.gif
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
පූස්;14783712 said:

අපි ඇවිල්ල පාතාලෙ පොරවල් :rolleyes:
එදා ඉඳන් බැහැල වැඩ.
කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක් බාවල එද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා දත වැටුනෙ

http://www.elakiri.com/forum/showpost.php?p=14783308&postcount=396
අප වගකීමෙන් වාර්තා කල ඉහත පුවතෙහි නිවැරදිභාවය ඔප්පු වී හමාරය.. :P
නායකයා මෙවැනි ගමන් මඟක යන කල ඔහුගේ සඟයින්ට උරුම වන්නේ ලිඳ පමණි.. :rofl:
අකුරු පොඩි කලේ මෙයින් ඔවුනට රිදෙන හෙයිනි.. :P
..රැඳී සිටින්න අප සමගම..
 

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පූස්;14783712 said:

    අපි ඇවිල්ල පාතාලෙ පොරවල් :rolleyes:
    එදා ඉඳන් බැහැල වැඩ.
    කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක් බාවල එද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා දත වැටුනෙ


    :dull::dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14783772 said:

    ආපු ගමන් අදිනවා ඇදිල්ලක් ඇපත් නැති වෙන්න
    Happy4.gif

    ඊලග අවුරුද්ද වෙනකං හොස්සපිට්ල් යන්න වෙයි වගේ :baffled:
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    http://www.elakiri.com/forum/showpost.php?p=14783308&postcount=396
    අප වගකීමෙන් වාර්තා කල ඉහත පුවතෙහි නිවැරදිභාවය ඔප්පු වී හමාරය.. :P
    නායකයා මෙවැනි ගමන් මඟක යන කල ඔහුගේ සඟයින්ට උරුම වන්නේ ලිඳ පමණි.. :rofl:
    අකුරු පොඩි කලේ මෙයින් ඔවුනට රිදෙන හෙයිනි.. :P
    ..රැඳී සිටින්න අප සමගම..
    :baffled::oo:

    :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :rolleyes: එහෙම සීන් එකක්ද මෙතන තියෙන්නෙ..:rolleyes:
    එළකිරි.. :cool::cool:
    වැඩිපුරම රෙප් ලැබෙන එකාට එහෙනං මගේ සපෝට් එකත් දෙනවා කියමු...:cool::rofl:
    මාව ගන්න ටීම් එකට ඊට පස්සෙ මං ගානෙ 12+ දෙනවා :rofl:

    රෙප් වලට වොට් විකුනන සoගමය වරෙන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේ දැන් ලැබුණ ආරංචියක්, තරාදි,කුට්ටි බේබි,සයූ හා සයෝ ගේ ඡන්ද පූස් ටීම් එක සඳහා බවට දැන ගන්න ලැබුනා වැඩි විස්තර ඉදිරියට..
    ඔයා ඔය වගකීමෙන්ද කිවුවේ සහෝ.. :rofl: