http://www.elakiri.com/forum/showpost.php?p=14783308&postcount=396පූස්;14783712 said:
අපි ඇවිල්ල පාතාලෙ පොරවල්![]()
එදා ඉඳන් බැහැල වැඩ.
කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක් බාවල එද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා දත වැටුනෙ



පූස්;14783712 said:
අපි ඇවිල්ල පාතාලෙ පොරවල්![]()
එදා ඉඳන් බැහැල වැඩ.
කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක් බාවල එද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා දත වැටුනෙ



අපිට ඡන්දේ දීපන් මචන්.....apita set wenna ida thiyenawada?![]()



පූස්;14783772 said:
ආපු ගමන් අදිනවා ඇදිල්ලක් ඇපත් නැති වෙන්න
![]()

ඡන්දේ දීපන්..... අනිවා දෙනවා....දාන්න බලන්න එහෙනන් රෙප් 100ක් මගේ account එකට![]()



http://www.elakiri.com/forum/showpost.php?p=14783308&postcount=396
අප වගකීමෙන් වාර්තා කල ඉහත පුවතෙහි නිවැරදිභාවය ඔප්පු වී හමාරය..
නායකයා මෙවැනි ගමන් මඟක යන කල ඔහුගේ සඟයින්ට උරුම වන්නේ ලිඳ පමණි..
අකුරු පොඩි කලේ මෙයින් ඔවුනට රිදෙන හෙයිනි..
..රැඳී සිටින්න අප සමගම..



එහෙම සීන් එකක්ද මෙතන තියෙන්නෙ..
එළකිරි..
වැඩිපුරම රෙප් ලැබෙන එකාට එහෙනං මගේ සපෝට් එකත් දෙනවා කියමු...
මාව ගන්න ටීම් එකට ඊට පස්සෙ මං ගානෙ 12+ දෙනවා![]()
ඔයා ඔය වගකීමෙන්ද කිවුවේ සහෝ..මේ දැන් ලැබුණ ආරංචියක්, තරාදි,කුට්ටි බේබි,සයූ හා සයෝ ගේ ඡන්ද පූස් ටීම් එක සඳහා බවට දැන ගන්න ලැබුනා වැඩි විස්තර ඉදිරියට..

ඔය පූසගේ බටර් වලට අහුවෙන්න එපා සුපුනෝ..... අපිට ඡන්දේ දීපන්....ලෝබ නැතුව පගාව දෙනවා.....


