http://www.elakiri.com/forum/showpost.php?p=14783308&postcount=396
අප වගකීමෙන් වාර්තා කල ඉහත පුවතෙහි නිවැරදිභාවය ඔප්පු වී හමාරය..
නායකයා මෙවැනි ගමන් මඟක යන කල ඔහුගේ සඟයින්ට උරුම වන්නේ ලිඳ පමණි..
අකුරු පොඩි කලේ මෙයින් ඔවුනට රිදෙන හෙයිනි..
..රැඳී සිටින්න අප සමගම..
උඹ කිව්වෙ පට්ටපල් බොරු
මම ඔය කියල තියෙන්නෙ අපි ඇවිල්ල තියෙන්නෙ පාතාලෙ පොරවල් එක්ක හැප්පෙන්න කියල
කොට කරල කිව්වෙ
බඩී තමයි පාතාලේ පොර.
උඹල සගයො
කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක්ව බාවල එද්දී කිව්වෙ ඌව බාල/ බස්සල එද්දී මම ඇක්සිඩන්ට් උනා කියල.
මම හරිම නිහතමානි පොරක්. මට විරුද්දව චන්දෙ දාන එවුන්ව ගෙදරටම බස්සල එනවා.

eka team ekakatatwath sup nathooooooooooooo

සoවිධායක කමිටු සාමාජිකාවක් පිළකට සහයොගය දක්වනවා.
අසාධාරණයි!