මහා කඹ ඇදීමේ තරගය [2013]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
http://www.elakiri.com/forum/showpost.php?p=14783308&postcount=396
අප වගකීමෙන් වාර්තා කල ඉහත පුවතෙහි නිවැරදිභාවය ඔප්පු වී හමාරය.. :P
නායකයා මෙවැනි ගමන් මඟක යන කල ඔහුගේ සඟයින්ට උරුම වන්නේ ලිඳ පමණි.. :rofl:
අකුරු පොඩි කලේ මෙයින් ඔවුනට රිදෙන හෙයිනි.. :P
..රැඳී සිටින්න අප සමගම..

උඹ කිව්වෙ පට්ටපල් බොරු
මම ඔය කියල තියෙන්නෙ අපි ඇවිල්ල තියෙන්නෙ පාතාලෙ පොරවල් එක්ක හැප්පෙන්න කියල
කොට කරල කිව්වෙ
බඩී තමයි පාතාලේ පොර. :baffled:
උඹල සගයො
කලින් සැරේක මට විරුද්දව චන්දෙ දාපු එකෙක්ව බාවල එද්දී කිව්වෙ ඌව බාල/ බස්සල එද්දී මම ඇක්සිඩන්ට් උනා කියල.
මම හරිම නිහතමානි පොරක්. මට විරුද්දව චන්දෙ දාන එවුන්ව ගෙදරටම බස්සල එනවා.
Happy4.gif

 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    තව 7 කුත් එකතු කරන්න.. ;)

    Crazybuddy

    Kasunrock619
    Johnnie_Walker
    ^Night Fury^
    Harshat92
    Rex921
    U_knw_me
    binoj
    Hashan dis
    5tech
    Kosalamail
    hiphoproc
    bokasimon
    saurtech
    MihiCherub
    laknath123
    chucks
    daredevill
    පැටියා
    prasad9805
    s.a.s
    ලොක්ක මොකක් හරි අවුලක් වෙලාවත්ද? කෝ නම නෑනෙ. අවුලක් නෑ මේ පැත්තෙ හිටු.. ;):cool: