මහා කඹ ඇදීමේ තරගය [2013]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Breaking News


    DAMER නැමැති එළකිරි සාමාජිකයාව crazybuddyගේ කණ්ඩායම විසින් කිසියම් රැවටීමකට ලක් කර ඇති බව වාර්ථාවනවා. අපට වාර්ථාවන අන්දමට ඔහුව තම කණ්ඩායමට බඳවා ගන්නා බවට පොරොඳු ලබා දී තිබුනත්, ඔහු අවසාන කණ්ඩායම් සංයුතිය තුලට ඇතුලත් කර නැති බව වාර්ථාවනවා. අපට තව දුරටත් වාර්තාවන්නේ දැනට ඔහු තම කණ්ඩායම මාරු කිරීමට පූස් මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි

    :cool::cool::cool:


    DAMER RED Samajikaya :cool::cool::cool:
    U ehema Apiwa daala yanne naaa :dull::dull::dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Breaking News


    DAMER නැමැති එළකිරි සාමාජිකයාව crazybuddyගේ කණ්ඩායම විසින් කිසියම් රැවටීමකට ලක් කර ඇති බව වාර්ථාවනවා. අපට වාර්ථාවන අන්දමට ඔහුව තම කණ්ඩායමට බඳවා ගන්නා බවට පොරොන්දු ලබා දී තිබුනත්, අවසාන කණ්ඩායම් සංයුතිය තුලට ඔහු ඇතුලත් කර නැති බව වාර්ථාවනවා. අපට තව දුරටත් වාර්තාවන්නේ දැනට ඔහු තම කණ්ඩායම මාරු කිරීමට පූස් මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි

    :cool::cool::cool:
    Happy5.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    team 2ta aran iawrai kiwwe:oo::oo:

    Dreamer 88 එයාගේ චාන්ස් එක දෙනවා කියුවා
    එහෙම උනොත් ඊළඟට හිටියේ Hancock
    එහෙම උනොත් පූස් ගේ ටීම් එකට තමා වැටෙන්නේ..

    මම දන්නේ නෑ සංවිධායක ලගෙන් අහන්න..
    :yes::yes::yes::yes:

    11.gif
    ජය අපට යි
    11.gif

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    team deken kawuruhari ayin wela e chance eka mata dunnoth:rolleyes:
    baraganna bariweyidha:rolleyes:
    කවුරුත් අයින් වෙන්න ඕනෙ නෑ, එන්න අපේ පැත්තට වැඩ කරමු.. crazybuddy දිනවමු. 22 වෙනි සාමාජිකයා ලෙසට බඳව ගන්නව. :yes: රෙප් භාන්ඩාගාරික පට්ටම අරන් දෙන්නම්.. :cool::cool: