Breaking News
DAMER නැමැති එළකිරි සාමාජිකයාව crazybuddyගේ කණ්ඩායම විසින් කිසියම් රැවටීමකට ලක් කර ඇති බව වාර්ථාවනවා. අපට වාර්ථාවන අන්දමට ඔහුව තම කණ්ඩායමට බඳවා ගන්නා බවට පොරොඳු ලබා දී තිබුනත්, ඔහු අවසාන කණ්ඩායම් සංයුතිය තුලට ඇතුලත් කර නැති බව වාර්ථාවනවා. අපට තව දුරටත් වාර්තාවන්නේ දැනට ඔහු තම කණ්ඩායම මාරු කිරීමට පූස් මහතා සමග සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි
DAMER RED Samajikaya 


U ehema Apiwa daala yanne naaa





U ehema Apiwa daala yanne naaa









