මහා කඹ ඇදීමේ තරගය [2013]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14784065 said:
    mata nidimatai. 8ta ennan sasa ayyage show ekatama :)
    ඔව් ඔව්.....8 සිට 12 දක්වා රේඩි‍යෝ වැඩසටහනට සවන්දි‍ය ‍යුතු බැවින් එම කාල‍ය තුල මැතිවරණ කට‍යුතු සිදුනොකරනු ලැබේ.......:yes::yes::yes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    baa..aragollo mata pagaawa denawa kiwa..so mama a paththata vote 1k dennai hithan inne..:D:D

    හපොයි! මේක මහ කෲර සමාජයක්. දැන් කෙල්ලොත් පගා මරුවො වෙලා. අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aa nikam inna..50%k madi.. 70%kwath denawa nam innawa oyateam eke api..:yes:
    පූසගේ ටීම් එකෙන් අඩ්වාන්ස් දෙන්නෙත් නෑ...... උන් පගාව දෙ‍යිද කි‍යන්නත් බෑ...... අපි කිව්වොත් කිව්වම තම‍යි......:yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    api katada denne? :P
    අ‍යි‍යේ.....married club එකේ හැමෝටම කි‍යපන් බඩි‍යගේ ටීම් එකට ඡන්දේ දෙන්න කි‍යලා......පගාව දෙනු ලැබේ......:yes::yes::yes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඔව් ඔව්.....8 සිට 12 දක්වා රේඩි‍යෝ වැඩසටහනට සවන්දි‍ය ‍යුතු බැවින් එම කාල‍ය තුල මැතිවරණ කට‍යුතු සිදුනොකරනු ලැබේ.......:yes::yes::yes:

    elakiri රේඩියෝව අතරතුර විශේෂ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අප කණ්ඩායම දැනටමත් සියළු විධිවිධාන යොදා අවසන් බව කරුණාවෙන් සළකන්න:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    elakiri රේඩියෝව අතරතුර විශේෂ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අප කණ්ඩායම දැනටමත් සියළු විධිවිධාන යොදා අවසන් බව කරුණාවෙන් සළකන්න:cool:
    ඒ වෙලාවට ප්‍රචාරක ව්‍යාපාර‍ය කරපන් පාරේ නිදාගෙන ඉන්න බල්ලොන්ට.....:P:P:P
    අද හැමෝම අනිවා රේඩි‍යෝවට සෙට් වෙනවා......
    :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,707
    113
    Gampaha
    ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..

    Kaba_zpsd1b48260.png

    පූසගෙ Team එක මානසිකව වට්ටමු. :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    anna ahema vaenko bannzzz....gana kiyapan mulinma....
    Reputation points 100කට වැඩි‍යෙන් ති‍යනවා..... ඕන නම් බොන්නත් දෙනවා......:P:P:P

    ඇඩ්වාන්ස් එක 50%ක් දෙනවා poll එක දාපු ගමන්ම......මොකද කි‍යන්නේ.......
    :cool::cool::cool:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ඒ වෙලාවට ප්‍රචාරක ව්‍යාපාර‍ය කරපන් පාරේ නිදාගෙන ඉන්න බල්ලොන්ට.....:P:P:P
    අද හැමෝම අනිවා රේඩි‍යෝවට සෙට් වෙනවා......
    :yes::yes::yes:

    රෙඩියෝ එක ඇත්ලෙ තමයි යකෝ ප්‍රචාරන කටයුතු කරන්නෙ. නැතුව උඹලට නෙවෙයි:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..

    Kaba_zpsd1b48260.png

    පූසගෙ Team එක මානසිකව වට්ටමු. :P
    දල වශ‍යෙන් බැලුවොත් එකතුව 100කට වැඩි‍යි මචන්.....මට හැමෝගෙම ගණන් හරි‍යටම මතක නෑ.......:yes::yes::yes:
     
    Last edited:

    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    Reputation points 100කට වැඩි‍යෙන් ති‍යනවා..... ඕන නම් බොන්නත් දෙනවා......:P:P:P

    ඇඩ්වාන්ස් එක 50%ක් දෙනවා poll එක දාපු ගමන්ම......මොකද කි‍යන්නේ.......
    :cool::cool::cool:

    machan anith team eka....oyalage meeta vada price ekak thiyenavada....ikmanin pavasanna...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙඩියෝ එක ඇත්ලෙ තමයි යකෝ ප්‍රචාරන කටයුතු කරන්නෙ. නැතුව උඹලට නෙවෙයි:rofl::rofl:
    අපිත් ඒ වෙලාවේ ඉන්නේ රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ තම‍යි......බලමුකෝ ප්‍රචාරණ‍ය කරන හැටි........:P:P:P
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    අපිත් ඒ වෙලාවේ ඉන්නේ රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ තම‍යි......බලමුකෝ ප්‍රචාරණ‍ය කරන හැටි........:P:P:P

    මම හිතුව උඹල පාරෙ කියල. හරි හරි ඒ වෙලාවට බලමුකො:P:P