ඔව් ඔව්.....8 සිට 12 දක්වා රේඩියෝ වැඩසටහනට සවන්දිය යුතු බැවින් එම කාලය තුල මැතිවරණ කටයුතු සිදුනොකරනු ලැබේ.......පූස්;14784065 said:mata nidimatai. 8ta ennan sasa ayyage show ekatama![]()



ඔව් ඔව්.....8 සිට 12 දක්වා රේඩියෝ වැඩසටහනට සවන්දිය යුතු බැවින් එම කාලය තුල මැතිවරණ කටයුතු සිදුනොකරනු ලැබේ.......පූස්;14784065 said:mata nidimatai. 8ta ennan sasa ayyage show ekatama![]()



baa..aragollo mata pagaawa denawa kiwa..so mama a paththata vote 1k dennai hithan inne..![]()

පූසගේ ටීම් එකෙන් අඩ්වාන්ස් දෙන්නෙත් නෑ...... උන් පගාව දෙයිද කියන්නත් බෑ...... අපි කිව්වොත් කිව්වම තමයි......aa nikam inna..50%k madi.. 70%kwath denawa nam innawa oyateam eke api..![]()



අයියේ.....married club එකේ හැමෝටම කියපන් බඩියගේ ටීම් එකට ඡන්දේ දෙන්න කියලා......පගාව දෙනු ලැබේ......api katada denne?![]()



ඔව් ඔව්.....8 සිට 12 දක්වා රේඩියෝ වැඩසටහනට සවන්දිය යුතු බැවින් එම කාලය තුල මැතිවරණ කටයුතු සිදුනොකරනු ලැබේ.......![]()

අපිට දීපන්..... අපි උඹට පගාව දෙනවා.....meka hariyanne naha ..man 10,20 ganan karala ahuvena ekekta denava....satha 5kata ganan ganne nahane ban....



අපිට දීපන්..... අපි උඹට පගාව දෙනවා.....![]()
ඒ වෙලාවට ප්රචාරක ව්‍යාපාරය කරපන් පාරේ නිදාගෙන ඉන්න බල්ලොන්ට.....elakiri රේඩියෝව අතරතුර විශේෂ මැතිවරන ප්රචාරක ව්‍යාපාරයක් ගෙන යාමට අප කණ්ඩායම දැනටමත් සියළු විධිවිධාන යොදා අවසන් බව කරුණාවෙන් සළකන්න![]()





Reputation points 100කට වැඩියෙන් තියනවා..... ඕන නම් බොන්නත් දෙනවා......anna ahema vaenko bannzzz....gana kiyapan mulinma....






ඒ වෙලාවට ප්රචාරක ව්‍යාපාරය කරපන් පාරේ නිදාගෙන ඉන්න බල්ලොන්ට.....![]()
අද හැමෝම අනිවා රේඩියෝවට සෙට් වෙනවා......![]()


දල වශයෙන් බැලුවොත් එකතුව 100කට වැඩියි මචන්.....මට හැමෝගෙම ගණන් හරියටම මතක නෑ.......ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..
![]()
පූසගෙ Team එක මානසිකව වට්ටමු.



Reputation points 100කට වැඩියෙන් තියනවා..... ඕන නම් බොන්නත් දෙනවා......
ඇඩ්වාන්ස් එක 50%ක් දෙනවා poll එක දාපු ගමන්ම......මොකද කියන්නේ.......![]()
අපිත් ඒ වෙලාවේ ඉන්නේ රේඩියෝ ත්‍රෙඩ් එකේ තමයි......බලමුකෝ ප්‍රචාරණය කරන හැටි........රෙඩියෝ එක ඇත්ලෙ තමයි යකෝ ප්‍රචාරන කටයුතු කරන්නෙ. නැතුව උඹලට නෙවෙයි![]()



ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..
![]()
පූසගෙ Team එක මානසිකව වට්ටමු.



ඔබේ වටිනා ඡන්දය අපිට ලබාදී වැඩි වැඩියෙන් රෙප් පගාව ලබාගන්ඩෝ..
![]()
පූසගෙ Team එක මානසිකව වට්ටමු.

අපිත් ඒ වෙලාවේ ඉන්නේ රේඩියෝ ත්‍රෙඩ් එකේ තමයි......බලමුකෝ ප්‍රචාරණය කරන හැටි........![]()

