මහා කඹ ඇදීමේ තරගය [2013]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    motta poosata jaya wewa...:D:D

    ඔයා රැවටිලා දැම්මම ඔබගෙ වටිනා චන්දය රෙප් 20 කට පාව දෙන්න එපා රෙප් 150කට විතර දෙන්න:angry:;) නැත්නම් අපෙ අගය පහල බහිනවා අපෙ වොට් එක රෙප් 400ක් විතර වටිනවා
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :rofl::baffled: බොරුද මං අහන්නෙ ඔනනම් ඔය ටිම් එකෙ ඉන්න එකෙක් උනත් අනිත් පැත්ත හරවන්නම් ඔවාත් වැඩද අපි වගෙ අයියලාට:oo::yes:;)
    anith eka bun ape wachaneta wirudda wena unta kohomada -rep 20ka withara praharayak hambenakota :baffled::rolleyes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ඔයා රැවටිලා දැම්මම ඔබගෙ වටිනා චන්දය රෙප් 20 කට පාව දෙන්න එපා රෙප් 150කට විතර දෙන්න:angry:;) නැත්නම් අපෙ අගය පහල බහිනවා අපෙ වොට් එක රෙප් 400ක් විතර වටිනවා

    oya buddyge team da?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    hmm powapu para tama hitala thiyanne :baffled:
    :rofl:
    මට කරුණාකරල team 2 නම් එවන්න ඊලග ත්‍රෙඩ් එකට දාන්න :D

    මාවත් පැත්තකට දාපන් බන් මම ඉයෙ සතුටෙන් නිදිය ගත්තෙ ටිම් එකෙ නායකයා විදියට උදෙ බලනකොට උබලා මාව නායකත්වයෙන් අයින් කරලා ටිම් එකෙනුත් කපලා
    2.gif
    මාවත් ඔය අයිනකට දාප්න්:P:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    anith eka bun ape wachaneta wirudda wena unta kohomada -rep 20ka withara praharayak hambenakota :baffled::rolleyes:

    20ක් විතරද කපන්න පුලුවන් මට 65ක් කපන්න පුලුවන් මෙකෙන්ම 15ක්:rofl:
    oya buddyge team da?
    :no: නැහැ තවම වැඩි සැලකිලි පැත්තට නංගි:dull::cool: තවම රෙප් 30 ලැබුනෙ:P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔයා රැවටිලා දැම්මම ඔබගෙ වටිනා චන්දය රෙප් 20 කට පාව දෙන්න එපා රෙප් 150කට විතර දෙන්න:angry:;) නැත්නම් අපෙ අගය පහල බහිනවා අපෙ වොට් එක රෙප් 400ක් විතර වටිනවා

    apo boru porondu valin chande ekathu karanava...:baffled::baffled: aandu pakshaya vage :cool::cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාවත් පැත්තකට දාපන් බන් මම ඉයෙ සතුටෙන් නිදිය ගත්තෙ ටිම් එකෙ නායකයා විදියට උදෙ බලනකොට උබලා මාව නායකත්වයෙන් අයින් කරලා ටිම් එකෙනුත් කපලා
    2.gif
    මාවත් ඔය අයිනකට දාප්න්:P:rofl:

    ලොල් ලොල් ජබුක් තමා :angry: උබට සහකාර මැතිවරණ කොමා පටමක් ඕනෙද :dull: වෙන නම් දෙන්න දෙයක් නෑ දැං ඉතින්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    apo boru porondu valin chande ekathu karanava...:baffled::baffled: aandu pakshaya vage :cool::cool:
    :no: අපි නෙමෙ පොරොන්දු වෙන්නෙ මෙ ටිම් වල අය:yes:;)
    ලොල් ලොල් ජබුක් තමා :angry: උබට සහකාර මැතිවරණ කොමා පටමක් ඕනෙද :dull: වෙන නම් දෙන්න දෙයක් නෑ දැං ඉතින්
    :rofl::no: ගානක් නැහැ බන් ෆන් එක තම්යි වැදගත්:P;) විහිලුවට බන් කියන්නෙ:love:
    otuwa apiwa team walata gaththe naththan api wena team ekak bassamu mokada kiyanne

    අන්න වැඩෙ මොකො කියන්නෙ හොර පුසො අපි ටිම් එකක් හදන්නද? හැදුවොත් ඉන්න ටිම දෙකට ලිදෙ පනින්න වෙන්නෙ:rofl::P
     
    • Like
    Reactions: too_little