මහා කඹ ඇදීමේ තරගය [2013]

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගියපාර කොච්චර votes ලීඩ් එකක් තිබ්බද පැරදිච්ච අයට වඩා?
    smiley_smoke.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    team membersල කලබල වෙලා poll එක දැම්ම ගමන් vote කරන්න එපා,
    තමන්ගෙ වටිනාකම පෙන්නන්න තමන්ගෙ leader සහ අනිත් memberලට ,
    මෙයාට වැඩියෙන් අරය මොනවහරි දෙනව කිව්වොත් ඒ පැත්තට පනින්න :P
    TrollFaceDancing.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අද 13 වෙනිදා උදේ 9ට Vote ත්‍රෙඩ් එක සමග කඹ ඇදීමට පටන් ගනු ඇත :cool:
    බලාපොරොත්තුවෙන් සිටින්න.
    පාන්දරම ඡන්ද මධ්‍යස්තානයට ගොස් ඔබේ වට්නා ඡන්දය භාවිතා කරන්න
    අපි කැපෙනව :D