මහා කඹ ඇදීමේ තරගය [2013]

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    ඔබේ vote එකට වටිනාකම්ක් නැද්ද
    එක්වන්න අපි සමඟ

    මහෙශ්
    ආර් සි සි සි
    ගයාන්කුවෙට්
    Mr chachi
    Johnnie_Walker
    sasliit
    kra
    .................................................. ..............
    ඉක්මන් කරන්න
    තව 13 දෙනෙක් පමණි
    .................................................. ....

    vpyfb.jpg



    මාවත් ඔය කබයක් නැත්නම් ලනුවක් හරි අදින ට්ම් එකකට ගනිල්ලකෝ,:cool::D:dull:
    මේක මහ කූර ලෝකයක් ඕයි:no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    y1n66.jpg

    දැඅනට අපෙ අරමුන කියන්නම් පොඩියට ඉගියක් ගන්න


    1අපෙ වොට් එකට නිසි තැනක් ලබා ගැනිම
    2 අපෙ වොට් කුනු කොල්ලෙට කොල්ල කැමට විරුද්ද විම
    3 වටිනකාම රෙප් 200කට එහා ලබා ගැනිම
    4 කණ්ඩායම දෙකම අල්ලෙ නටවන ගානට මෙල්ල කිරිම

    තව තියෙනවා ගොඩා පසුව අප් ඩෙට් කරන්නම්:rofl:

    මුන් කියන්නෙ නැතුව thread දාල.. මම ඒක තරයේ හෙලා දකිනව.. මාත් එනව ඔය සංගමේට :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මුන් කියන්නෙ නැතුව thread දාල.. මම ඒක තරයේ හෙලා දකිනව.. මාත් එනව ඔය සංගමේට :dull:
    සචි‍යෝ.....කලින්ම ඕකේ ති‍යන අරමුණු ඉටු කරනවා කි‍යලා තිබුනේ.......:yes::yes::yes:

    බඩි‍යගේ ටීම් එකට ඡන්දේ දීපන්.......
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry::angry::angry:....ප්‍රධාන විනිසුරුවරි‍ය නැවතත් පක්ෂග්‍රාහීව කට‍යුතු කර‍යි....:angry::angry::angry:

    :cool::cool::cool:....අපි ඡන්ද මංකොල්ල‍යක් කරනවා....:cool::cool::cool:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :angry::angry::angry:....ප්‍රධාන විනිසුරුවරි‍ය නැවතත් පක්ෂග්‍රාහීව කට‍යුතු කර‍යි....:angry::angry::angry:

    :cool::cool::cool:....අපි ඡන්ද මංකොල්ල‍යක් කරනවා....:cool::cool::cool:
    mata yaaluwek hadala dunne..a nisa thamai damme :frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බදියටද පූසටද සල්ලි හම්බෙන විදියට තමා ඉතින්
    2.gif

    මේ ටිකේ ජීවත් වෙන්නෙ අමාරුවෙන්
    2.gif
    අපේ ටීම් එක පගාව දෙනවා කි‍යලා කලින්ම කිව්වනේ........:cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mata yaaluwek hadala dunne..a nisa thamai damme :frown:
    එහෙම බෑ.....විනිසුරුවරි‍යක් උනාම අපක්ෂපාතී වෙන්න ඕනේ..... ඔ‍යාගේ අ‍යි‍යත් ඒ ටීම් එකේ හින්දා අපිට සැකසහිත‍යි......:dull::dull::dull:

    අපි ගීත්ට පගාව දීලා අපේ පැත්තට ගන්නවා.........
    :yes::yes::yes: