අම්මටසිරි වෙලා නේද..
මම ඊයෙ ගෙදර ගියා බං.. අද ආවෙ.. මේ ආපු ගමන්ම තමා එළකිරිය පැත්තට දුවගෙන ආවෙ..

අම්මටසිරි වෙලා නේද..
මම ඊයෙ ගෙදර ගියා බං.. අද ආවෙ.. මේ ආපු ගමන්ම තමා එළකිරිය පැත්තට දුවගෙන ආවෙ..

uba ewwa anik ewun naeadvance madhi
![]()



ඉබ්බා ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙනවා ,
සංවිධානය කරපු අය මර නින්දේ![]()
සියලු හොර වැඩ විශ්වාසයෙන් යුතුව රහසිගතව ඔබගේ අවශ්‍යතාව ඉටුකරනු ලැබේ.
![]()
*හොර චන්ද දැමීම
*තර්ජනය කර චන්ද ලබාගැනීම
*විරුද්ධ පිළේ ආධාරකරුවන් බිය වැද්දීම
*විනිශ්චය කරන පුද්ගලයා පැහැරගෙන යෑම
ඇතුලු එකී මෙකී නොකී සියලු හොර වැඩ සඳහා නොපමාව අමතන්න
එ.පා. සංවිධානය



ඉබ්බා ප්‍රචන්ඩකාරී ලෙස හැසිරෙනවා ,
සංවිධානය කරපු අය මර නින්දේ![]()
u ape ekeඋඹ කොහේ වාසි පැත්තටද? මෙන්න මෙහෙ වරෙන් ඇවිල්ල පූසට දීපං නැත්තන් දන්නවනේ
අපේ ටීම් එකට දෙන එවුන් ට මම දන් ගෙඩි දෙනවා![]()

![]()
මුන් මට තර්ජනය කරනවා .. කෝ මේ මැතිවරණ නිරීක්ෂකයෝ

