මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ;)

    :yes:
    11.gif
    :cool:

    :yes: මම දන්නව ඔයා කොහොමත් අපි සමග එකතු වෙනවා කියලා:yes:

    ;)
    :dull: අපි පාරට කාපට් දන්නා ඉන්නේ... තව ඔයාලගේ ටීම් එකටම කොලබ 7 පර්චස් 20 ගානේ දෙනවා මොකෝ දැන් කියන්නේ

    බොරු පොරොන්දු මුලින් රෙප් 200 දියන්:angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පූස්;14792169 said:

    මේ නංගි නිකන් මූණ පෙන්නල මඩ ගහන්න එපා. අපි අහිංසක මිනිස්සු. ඔයාල වගේ දූසන වංචා කරන්නෙ නෑ අපි. සර්ව සාධාරණව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා.:angry::angry::angry:
    ඒක නෙමේ ඔයා දන්නවද වැස්සෙ නැතත් අකුණු ගහනවලු :P
    avatar329734_28.gif
    මට හෙණ ගහන්න කියන මේ මූණට තවමත් ඔයාල රැවටෙනවද ? :dull:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    189 වොට්ස් +3500 පොස්ට්
    මෙක පුදුම ත්‍රේඩ් එකක්
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14792196 said:

    මුන් හරියට දෙමල සන්ධානේ මුස්ලිම් කොන්ග්‍රසේ වගේනෙ.:baffled::baffled:
    ගයාන් අයියා ඕනි දෙයක් ඉල්ලන්න. ඔයාගේ පිලේ ඡන්ද අපිට ඕනෙ.
    වහාම මට කොන්දේසි යොමු කරන්න. ඉල්ලනවා වගේ ඩබල් දෙනව.
    බඩී මතාන්ගෙ පිලේ කියන දේ වගේ ඩබල් දෙනව අපි.
    :love::love::love::yes::yes:

    මහින්ද මාමා වගේ නායකයෙක්, අපිට හොඳට පගා ගහන්න දෙනවා :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තවත් තර්ජන‍යක් හෙලිවි‍ය......:dull::dull::dull:
    බඩි‍යෝ මෙන්න බලපන් බ්ලැකාගේ වැඩ....... අපිත් ගේමක් දෙමු.....නැත්තම් වැඩේ හරි‍යන්නේ නෑ.......
    :cool::cool::cool:
    matath thrjanaya kala:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14792250 said:

    අඩෝ ඒව තර්ජන නෙමේ. ඒ ඇවිල්ල බ්ලැකාගෙ ඡන්ද දායකයෝ.
    අපේක්ෂකයන්ට ඡන්ද දෙන උන් ඉන්නවා කියල උඹ දන්නෙ නැද්ද :angry::angry::angry::angry:
    පල පල...... මේකේ කොහෙද ඡන්ද දා‍යක‍යෝ ඉන්නේ......:P:P:P

    ටිකක් පගාව ගන්න එවුන්..... අනිත් ටික තරජන වලට බ‍යේ ඡන්දේ දෙන එවුන්.........
    :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට, ජබුක් නොවි බේරා ගැනිමට




    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P:dull:

    :rolleyes:ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා :rolleyes:ගැනිමට:rolleyes::D



    5ovwub.jpg



    මේ විශේශ නිවේදනය වාසි පැත්තට හෝයියා ටිම් එකෙන්
    :yes::yes::yes:
    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:

    ටටා බායි:cool::cool:

    ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා ගැනිමට:rofl::yes:


    සැ.යු සුදු වැන් , තරජන කිරිම් චන්ද ලබා නොදිමට හේතුවිය හැකිය:dull:
    බොරු පොරොන්දු ලබා දිමෙන් වලකින්න:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පූස්;14792169 said:

    මේ නංගි නිකන් මූණ පෙන්නල මඩ ගහන්න එපා. අපි අහිංසක මිනිස්සු. ඔයාල වගේ දූසන වංචා කරන්නෙ නෑ අපි. සර්ව සාධාරණව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා.:angry::angry::angry:
    ඒක නෙමේ ඔයා දන්නවද වැස්සෙ නැතත් අකුණු ගහනවලු :rolleyes::P

    :dull::dull::dull::dull:


    උඹලටත් එහෙම තමා. ඒත් උඹලට වඩා රෙප් දෙන්න කට්ටිය අපිට ඉන්නවා.

    :yes::yes::yes:
    හ්ම්.. :dull:

    මෙහෙමයි බං අපෙ සෙට් එකෙ ඔක්කම එකතු වෙලා රෙප් දෙන්න පුලුවන් උබෙ 14 මගෙ 8 එ වගෙ එකතු කරලා:D:yes:
    ඉතිං අපේ එවුන් නැහැනේ බං..
    Crying01.gif


    Elaz.....

    Votes කියක් ඕනෙද ...... :cool: ;)
    එකයි නේද දෙන්න පුළුවන්..

    පැටියා;14792225 said:
    koheda yakow gihi hitiye :angry:
    මං ගෙදර ගියා බං.. මේ ආයෙම යන්න හදන්නෙ.. ටිකක් රෑ වෙලා කොහොම හරි එනවා..:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    $100 දෙන්නම් මොකෝ කියන්නේ.. ඔක්කොමලා කීයක් දෙනවද කියපන්. ආයි advance payment නැහැ full ගෙවනවා :yes::yes:
    Tongue04.gif
     
    Status
    Not open for further replies.