මම දන්නව ඔයා කොහොමත් අපි සමග එකතු වෙනවා කියලා

අපි පාරට කාපට් දන්නා ඉන්නේ... තව ඔයාලගේ ටීම් එකටම කොලබ 7 පර්චස් 20 ගානේ දෙනවා මොකෝ දැන් කියන්නේ
බොරු පොරොන්දු මුලින් රෙප් 200 දියන්

මම දන්නව ඔයා කොහොමත් අපි සමග එකතු වෙනවා කියලා

අපි පාරට කාපට් දන්නා ඉන්නේ... තව ඔයාලගේ ටීම් එකටම කොලබ 7 පර්චස් 20 ගානේ දෙනවා මොකෝ දැන් කියන්නේ

පූස්;14792209 said:
ඡන්දේ නොදුන්නොත් ඉබි සසා ප්‍රේම කතාව ඉවරයි කියල හිතාගනින්
![]()
denne hombata maleඇයි මීට කලින් ස්පීඩ් ත්‍රේඩ් දැකල නැද්ද, වැ.බ.ය.ගෑ.ය![]()

පූස්;14792169 said:
මේ නංගි නිකන් මූණ පෙන්නල මඩ ගහන්න එපා. අපි අහිංසක මිනිස්සු. ඔයාල වගේ දූසන වංචා කරන්නෙ නෑ අපි. සර්ව සාධාරණව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා.
ඒක නෙමේ ඔයා දන්නවද වැස්සෙ නැතත් අකුණු ගහනවලු

පූස්;14792196 said:
මුන් හරියට දෙමල සන්ධානේ මුස්ලිම් කොන්ග්රසේ වගේනෙ.
ගයාන් අයියා ඕනි දෙයක් ඉල්ලන්න. ඔයාගේ පිලේ ඡන්ද අපිට ඕනෙ.
වහාම මට කොන්දේසි යොමු කරන්න. ඉල්ලනවා වගේ ඩබල් දෙනව.
බඩී මතාන්ගෙ පිලේ කියන දේ වගේ ඩබල් දෙනව අපි.

matath thrjanaya kalaතවත් තර්ජනයක් හෙලිවිය......
බඩියෝ මෙන්න බලපන් බ්ලැකාගේ වැඩ....... අපිත් ගේමක් දෙමු.....නැත්තම් වැඩේ හරියන්නේ නෑ.......![]()

$100 දෙන්නම් මොකෝ කියන්නේ.. ඔක්කොමලා කීයක් දෙනවද කියපන්. ආයි advance payment නැහැ full ගෙවනවා

පල පල...... මේකේ කොහෙද ඡන්ද දායකයෝ ඉන්නේ......පූස්;14792250 said:
අඩෝ ඒව තර්ජන නෙමේ. ඒ ඇවිල්ල බ්ලැකාගෙ ඡන්ද දායකයෝ.
අපේක්ෂකයන්ට ඡන්ද දෙන උන් ඉන්නවා කියල උඹ දන්නෙ නැද්ද![]()

ඔබේ ටීම් එක ජබුක් නොවි බේරා
ගැනිමට

ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට

පූස්;14792169 said:
මේ නංගි නිකන් මූණ පෙන්නල මඩ ගහන්න එපා. අපි අහිංසක මිනිස්සු. ඔයාල වගේ දූසන වංචා කරන්නෙ නෑ අපි. සර්ව සාධාරණව මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා.
ඒක නෙමේ ඔයා දන්නවද වැස්සෙ නැතත් අකුණු ගහනවලු

උඹලටත් එහෙම තමා. ඒත් උඹලට වඩා රෙප් දෙන්න කට්ටිය අපිට ඉන්නවා.
![]()

මෙහෙමයි බං අපෙ සෙට් එකෙ ඔක්කම එකතු වෙලා රෙප් දෙන්න පුලුවන් උබෙ 14 මගෙ 8 එ වගෙ එකතු කරලා![]()
Elaz.....
Votes කියක් ඕනෙද ......![]()
![]()
පැටියා;14792225 said:koheda yakow gihi hitiye![]()

rep 200k one aya mekata vote karanna .. ♫♫

$100 දෙන්නම් මොකෝ කියන්නේ.. ඔක්කොමලා කීයක් දෙනවද කියපන්. ආයි advance payment නැහැ full ගෙවනවා
ekane sweet oya witarai honda malli..anith aya mawa kanna hadanawa comment ekak dammath

mokak![]()

?අක්ක මාව බය කරනවනෙ
මේක යන විදියට නිකන් වෝට් කරන එක හොඳ මදි වගේ...මගේ වෝට් එක ඕන ටීම් එක මොකක්දෝ?