වැරදි තැනින් බුදුදහමවවත් භාවනා කිරීමේ මුලික හරයවත් අල්ලා ගන්න එපා
බුදුරදුන්ගේ ජීවිත කතාවෙන් ගත හැක්කේ... අධිෂ්ඨාන ශක්තිය තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම යොදා ගැනීමට සහ සමාජය දැනුවත් කිරීමට යොදා ගැනීම මිසක්....
තමන්ගේ ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බයක් වීමට ඇතිවන විකෘති මානසික තත්වය නොවේ.
බුදුරදුන් නීතී පැනවූයේ පැවිදි භික්ෂූන්ට පමණි
ඒකත් කඩකරන ඕන තරම් පැවිදිවූවන් දකින සමාජයේ
පැවිදිව සිටින භික්ෂූන් මේ කරන නොහික්මුණු සිත් ඇති ක්‍රියා අනුමත කල නොහැකිය.
බුදුරදුන් ගිහියන්ට නීතී පැනවුයේ නැත ගිහියන්ගේ යුතුකම් ගැන සදහන් කලා පමණි
ශරීරය ගිනිතබා ගැනීම්, මිනිස් බෝම්බ වැනි ක්‍රියාවන් ඉතිහාසයේ වැඩිමනක් අවස්ථාවල සිදු වුයේ වැරදි දේශපාලන,ජාතිවාදික, ත්‍රස්තවාදික අරමුණු මුදුන් පත් කර ගැනීම සදහා පමණි
එසේ නොවන එක අවස්තාවක් පමණයි Quang Duc හිමිනමගේ ගිනි තබා ගැනීම.
Quang Duc හිමිනම පිරිසිදු ථෙරවාදී මත බැහැර කරන මහායාන නම් වෙනස් මත දරන හිමිනමක්
තවද ඒ බුදුරදුන් නොවේ, භික්ෂූන් අනුගමය කල යුත්තේ අවිහිංසාව අගය කල බුදුරදුන් ගිය මග පමණි.
නැත්නම් වෙන භික්ෂූවකගේ ක්‍රියාවවත්
ධර්මපාලයන්ගේ නොරිස්සුම් වචන සහ ක්‍රියා සංග්‍රහයවත් නොවේ
අද වගේ දිනකයවත් බුදුදහමේ පදාර්ථය දකින්න උත්සහා කරන්න.