උන් සැනසෙති මස් බුදිමින්...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    උන් සැනසෙති මස් බුදිමින්...

    gikd.jpg

    cymw.jpg

    මෙම නිර්මාණයහි කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණක් නැත.
    මේ අප සමස්ථ මිනිස් සමාජයම මගේ ඇසින් දැක්මක් පමණකි.
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    "පස් පව් තලු මර වළදන්"
    love this line....
    ඔයාට රෙප් බෑලු....

    ගොඩක් ස්තුතියි අදහසට. කාලෙකට පස්සේ ආදරය කියන මාතෘකාවෙන් පිට පැනල නිර්මාණයක් කලේ paralk මල්ලි දාපු video එක සහ ඒකෙ තිබුණු සමහර comment දැකල හිතට දැනුන දේට. rep නැතුවට කමක් නැහැ. ඔයාගේ අගය කිරීමට ස්තුතියි.
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වචන ටිකක් සැර වැඩි උනත් ලොකු අර්ථ‍යක් ති‍යනවා......:yes::yes::yes:
    මම නම් මස් මාලු කන්නේ නෑ......
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වචන ටිකක් සැර වැඩි උනත් ලොකු අර්ථ‍යක් ති‍යනවා......:yes::yes::yes:
    මම නම් මස් මාලු කන්නේ නෑ......

    ඇත්ත තිත්තයි මල්ලි. අදහසට ගොඩක් ස්තුතියි.