ඩයලොග් එකෙනුත් ඔය වගේ ගේම් දෙනව හිටපු ගමන්. මම ඉල්ලන්නේ වත් නැතිව my 10 service එක ඇක්ටිවේට් වෙලා.මම කස්ටමර් කෙයා කතා කරාම එයාල කියනව ඔයාට promotion එකක් විදියටලු දීල තියෙන්නේ..
හම්මේ තියෙන ආදරේ.
![]()
පස්සෙ ලාවට ජාතිය අමතල වැඩේ අයින් කරල දැම්ම. දැන් තියෙන කරදදේ s.m.s වලින් එක එක බහුබූත එවන එක. මේ ලඟදි නදීෂා හේමමාලිත් එක්ක කතා කරන්න මොකක්ද කරන්න ලු. රුපියල් 30ක් කැපෙනවලු.මම දැන් s.m.s block කරල තියෙන්නේ phone එකේ..
අනේ මන්ද බන් මුන්ට හැට සැරයක් විතර කෝල් කරල කිව්ව. මේ විකාර නවත්වන්න කියල. උන් කියනව නවත්වලලු තියෙන්නේ.. ඒත් බැලුව දවසට 6ක් විතර එනව..වෙන හොඳ නෙට්වර්ක් එකකුත් නෑ.. ඒවවලත් එහෙමයි. අනික පරණ නම්බර් එක නිසා අයින් කරන්නත් බෑ.. කාගෙන ඉන්නව ඉතින්. දැන් යාළුවොන්ගෙන් s.m.s එකක් ආවත් මම බලන්නෑ.. ශුවර් නැති නිසා..
![]()

mama airtel any net work Rs.1.22 kapena sim ekak use karanne eka paarak eka caller tune ekak active wela dawasata 2.00 gane adu una customercare 6time call kara arcade 2 times giya ,mail kara,complain kara ethakota kiyanawa ehema ekak system eke pennane ne kiyala kohoma hari anthimata un piligaththa ehema unge weradak thiyanawa kiyala anthimata kapuna salli refund una
mamanam 25 daanne balance eka hamadama Zero... un kapai magen![]()
![]()
mamath ehemai ban. 75MB free labena nisa awulak aththema na.
100MB nemeidaAirtel කියන්නේ මහා හිඟන නෙට්වර්ක් එකක් බන් .... Ring in Tones දාගන්න කියල දවස පුරාම කෝල්ස් එනවාඒ මදිවට සල්ලිත් හොරෙන් කපනවා
![]()





Airtel sms walata banala un mage connection eka suspend kala. Sathiyakata passe kiyanawa number eka aye ona nam manager hamba wenna lu "Mata thoge huth^ connection epa" kiwwama aye suspend kala![]()

එයාටෙල් දවසකට සත 30ක් හොරෙන් කපා ගනී
එයාටෙල් යූස් නොකරන අය බම්ප් එකක් දාල සපොට් එකක් දෙන්න
කොල් එන එක නම් කොහොමත් අනිත් නෙට්වර්ක් වලත් එනවා. කස්ටම් කෙයා කතා කරලා ඒක නවත්තන්න පුලුවන්
ඒ මේවගේ හොරෙන් මිනිස්සුන්ගෙන් සල්ලි ගරන්න හොද නෑ බන්![]()
math air tel..... mata nam dan epa wela thiyenne
eth hamoma danna number eka nisa maru karanna baruwa inneane manda epa wela thiyenne
