Anushanga777

Well-known member
  • ඩයලොග් එකෙනුත් ඔය වගේ ගේම් දෙනව හිටපු ගමන්. මම ඉල්ලන්නේ වත් නැතිව my 10 service එක ඇක්ටිවේට් වෙලා. :P:rofl: මම කස්ටමර් කෙයා කතා කරාම එයාල කියනව ඔයාට promotion එකක් විදියටලු දීල තියෙන්නේ.. :rofl: හම්මේ තියෙන ආදරේ. :angry:

    පස්සෙ ලාවට ජාතිය අමතල වැඩේ අයින් කරල දැම්ම. දැන් තියෙන කරදදේ s.m.s වලින් එක එක බහුබූත එවන එක. මේ ලඟදි නදීෂා හේමමාලිත් එක්ක කතා කරන්න මොකක්ද කරන්න ලු. රුපියල් 30ක් කැපෙනවලු. :rofl::rofl: මම දැන් s.m.s block කරල තියෙන්නේ phone එකේ..

    අනේ මන්ද බන් මුන්ට හැට සැරයක් විතර කෝල් කරල කිව්ව. මේ විකාර නවත්වන්න කියල. උන් කියනව නවත්වලලු තියෙන්නේ.. ඒත් බැලුව දවසට 6ක් විතර එනව.. :angry: වෙන හොඳ නෙට්වර්ක් එකකුත් නෑ.. ඒවවලත් එහෙමයි. අනික පරණ නම්බර් එක නිසා අයින් කරන්නත් බෑ.. කාගෙන ඉන්නව ඉතින්. දැන් යාළුවොන්ගෙන් s.m.s එකක් ආවත් මම බලන්නෑ.. ශුවර් නැති නිසා.. :D
    :P
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    mama airtel any net work Rs.1.22 kapena sim ekak use karanne eka paarak eka caller tune ekak active wela dawasata 2.00 gane adu una customercare 6time call kara arcade 2 times giya ,mail kara,complain kara ethakota kiyanawa ehema ekak system eke pennane ne kiyala kohoma hari anthimata un piligaththa ehema unge weradak thiyanawa kiyala anthimata kapuna salli refund una
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0

    apoo cha max
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Airtel කියන්නේ මහා හිඟන නෙට්වර්ක් එකක් බන් .... Ring in Tones දාගන්න කියල දවස පුරාම කෝල්ස් එනවා :frown: ඒ මදිවට සල්ලිත් හොරෙන් කපනවා :angry:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    Airtel කියන්නේ මහා හිඟන නෙට්වර්ක් එකක් බන් .... Ring in Tones දාගන්න කියල දවස පුරාම කෝල්ස් එනවා :frown: ඒ මදිවට සල්ලිත් හොරෙන් කපනවා :angry:

    කොල් එන එක නම් කොහොමත් අනිත් නෙට්වර්ක් වලත් එනවා. කස්ටම් කෙයා කතා කරලා ඒක නවත්තන්න පුලුවන්

    ඒ මේවගේ හොරෙන් මිනිස්සුන්ගෙන් සල්ලි ගරන්න හොද නෑ බන්:angry::angry::angry::no::no:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    math air tel..... mata nam dan epa wela thiyenne :(

    eth hamoma danna number eka nisa maru karanna baruwa inne :( ane manda epa wela thiyenne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සත තිහ කියල බලන්නැතිව යාලු ලෝයර් කෙනෙක් අල්ලන් දාපිය නඩු. හොරෙන් ඉන්ටර්නෙට් ගියාම නඩු දාන එකේ හොරෙන් සල්ලි කපාගත්තමත් මුදල් වන්චාව යටතේ නඩු දාපං. සත තිහ සොච්චම් ගානක් වුනාට හැම එකාගෙන්ම කපාගත්තහම, දවසකට ලොකු ගානක් හොරපාරෙන් ඉන්දියාවට යනව.
     
    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Airtel sms walata banala un mage connection eka suspend kala. Sathiyakata passe kiyanawa number eka aye ona nam manager hamba wenna lu "Mata thoge huth^ connection epa" kiwwama aye suspend kala :P
     
    sukuru bukuru

    Well-known member
  • Jul 13, 2013
    479
    74
    48
    එයාටෙල් දවසකට සත 30ක් හොරෙන් කපා ගනී​

    එයාටෙල් යූස් නොකරන අය බම්ප් එකක් දාල සපොට් එකක් දෙන්න​

    Onna bump kala​
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    කොල් එන එක නම් කොහොමත් අනිත් නෙට්වර්ක් වලත් එනවා. කස්ටම් කෙයා කතා කරලා ඒක නවත්තන්න පුලුවන්

    ඒ මේවගේ හොරෙන් මිනිස්සුන්ගෙන් සල්ලි ගරන්න හොද නෑ බන්:angry::angry::angry::no::no:

    පිස්සුද බන් මම dialog එකක් තමා mainly පාවිච්චි කරන්නේ ..එකේ නං තාම එහෙම calls ඇවිත් නැ :eek: