මචන්ලා මගෙ යාලුවෙක් UK වලට Engineering studies වලට යන්න idea එකක් තියෙනව.. එයා යන්න ඉන්නෙ Edinburgh Napier University එකට through GISM Campus..මේ අදහස හොදද?මොකද Aus/NZ වගෙ එහෙ post study work visa හම්බ වෙන්නෙ නෑනෙ.අනික PR ගන්නත් 5 years එහෙ ඉන්න ඔනෙ.
අනික මේ Uni එක හොදද?අනික මේ Uni එක තියෙන්නෙ Edinburgh ඒ කියන්නෙ Scotland වල.එහෙ life එක කොහොමද? එහෙ study කරල ඉවර වෙලා ජොබ් එකක් හොයගන්න බෑරි වේයිද? Scotland වල ජොබ්ස් එහෙම කොහොමද? 
හෑබයි මචන්ලා ඒ Uni එකේ Job prospective එක නම් හොදයි.95% ක්ම studies වලින් පස්සේ එක්කො Masters කරන්න යනව or ජොබ් එකකට යනවා.තව Uni එකෙන්ම Part time jobs , Post study jobs හොයලා දෙනවාලු.අනික degree එක Engineering Council UK,Institute of Engineering Technology(IET) accredited.
ranks උත් වරදක් නෑ.අනික GISM එකේ කරලා යන නිසා 40 lakhs විතර ඉතුරුත් වෙනවා.. 
මේ idea එක ගෑන මොකද මචන්ලා හිතන්නෙ????

දන්න කෙනෙක් help කරන්න..
bump එකක් වත් දාල යන්න

Last edited: