මෙන්න මේ විදිහට කරොත් ඉතා ඉක්මනින් හොද කරගන්න පුළුවන් බෙහෙත් නැතුව.
මේකේ මැජික් , විශ්වකර්ම මොකුත් නැ .තනිකරම බුදු හාමුදුරුවෝ කියපු ඒවා විතරයි තියෙන්නේ.
ප්රාර්ථනාව: දිනකට 20 පාරක් දරුවා ලග තියාගෙන දරුවට ඇහෙන්නට කොදුරන්න
මා විසින් මේ සංසාරයේ මේ දක්වා පිරුවවූ පාරමිත හා කුසල බලයේ ආනුබවය
සියලු බුදුවරයින් වහන්සේලා පිරුවවූ පාරමිතා හා කුසල බලය සමග සම්බන්ද වේවා
මතු බුදුවන මයිත්රි බෝසතාණන් වහන්සේ මේ දක්වා පිරුවවූ පාරමිතා හා කුසල බලය සමග සම්බන්ද වේවා
එසේ සම්බන්ද වීමෙන් , <දරුවාගේ නම > ගේ
නාමයේ කුසල ශක්තිය දියුණු වේවා,
අකුසල ශක්තිය යටපත් වේවා,
නාමයෙන් රුපයට බලපෑම් කරන අකුසල කර්මය යටපත් වේවා,
ලෝබය දුරු වේවා
ද්වේශය දුරු වේවා
මෝහය දුරු වේවා
උපේක්ෂාව වැඩි දියුණු වේවා
නිර්වාන මාර්ගයට සිත යොමු වෙත්වා