Help my Brother's Son

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ හදවතින්ම පතනවා ඉක්මනටම හොඳවෙන්න කියලා...:)

    පුලුවන් උදව්වක් කරනව මචෝ. :yes:ආදරෙන් ඉන්න ඔයාල. :)
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඉක්මන් සුවය පතනවා.

    මචෝ හදවතින්ම පතනවා ඉක්මනටම හොඳවෙන්න කියලා...:)

    පුලුවන් උදව්වක් කරනව මචෝ. :yes:ආදරෙන් ඉන්න ඔයාල. :)

    get well soon.... son....
    අවංක හිතින් පතන හැම පැතුමකටම ගත වෙන හැම තත්පරයක් ගානෙම ඔයාලාට ගොඩාක් පින්...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Punchi patiyo oyata ikman suwa parthana karanwa!!!
    Budu saranai!

    ..................................................​
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    Machan podi donation ekak mama me acc ekata damma dan.. Puthata ikman suwa parthana karanawa.

    Bank Name: Commercial Bank of Ceylon PLC
    A/C Name: A.M.L. Perera
    A/C #: 814 600 464 7

    ..................................................​
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Ikmanin suwa wenna kiyala prarthana kranawa mchn...
    mata puluwn tharame udawwak kala mchn...
    ස්තූතියි මචන්...
    Ikman suwaya prarthana karanawa machan!! have faith :yes:

    vdphxz.png

    Machan podi donation ekak mama me acc ekata damma dan.. Puthata ikman suwa parthana karanawa.

    Bank Name: Commercial Bank of Ceylon PLC
    A/C Name: A.M.L. Perera
    A/C #: 814 600 464 7

    ..................................................​
    ස්තූතියි සහෝදරයා...
    ඉක්මන් සුවය පතනවා:(

    ඉක්මන් සුවය පතනවා.

    උඩට





    1. ඉක්මන් සුවය පතනවා මචන්....
    ස්තූතියි ඉබ්බ මාමි...
    එක පුංචි සිතුවිල්ලකින් හරි යහපතක් වෙන්නැයි හිතපු යහළු/යෙහෙලි සැම දෙනාටම ගොඩකි ස්තූතියි වගේම ඔයාලට ගොඩාක් පින්...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මෙන්න මේ විදිහට කරොත් ඉතා ඉක්මනින් හොද කරගන්න පුළුවන් බෙහෙත් නැතුව.
    මේකේ මැජික් , විශ්වකර්ම මොකුත් නැ .තනිකරම බුදු හාමුදුරුවෝ කියපු ඒවා විතරයි තියෙන්නේ.

    ප්‍රාර්ථනාව: දිනකට 20 පාරක් දරුවා ලග තියාගෙන දරුවට ඇහෙන්නට කොදුරන්න



    මා විසින් මේ සංසාරයේ මේ දක්වා පිරුවවූ පාරමිත හා කුසල බලයේ ආනුබවය
    සියලු බුදුවරයින් වහන්සේලා පිරුවවූ පාරමිතා හා කුසල බලය සමග සම්බන්ද වේවා
    මතු බුදුවන මයිත්‍රි බෝසතාණන් වහන්සේ මේ දක්වා පිරුවවූ පාරමිතා හා කුසල බලය සමග සම්බන්ද වේවා
    එසේ සම්බන්ද වීමෙන් , <දරුවාගේ නම > ගේ

    නාමයේ කුසල ශක්තිය දියුණු වේවා,
    අකුසල ශක්තිය යටපත් වේවා,
    නාමයෙන් රුපයට බලපෑම් කරන අකුසල කර්මය යටපත් වේවා,

    ලෝබය දුරු වේවා
    ද්වේශය දුරු වේවා
    මෝහය දුරු වේවා

    උපේක්ෂාව වැඩි දියුණු වේවා
    නිර්වාන මාර්ගයට සිත යොමු වෙත්වා