ow ow podi chance ekak athi haam puthata unath devi lokaye yanna.
sorry.com thamai.
machn rich back un e tharan awlda


mn patta asai unta.mkda bool ehema nane.
bt athi karala na.
rot la awl.dakiddith bayaii

ow ow podi chance ekak athi haam puthata unath devi lokaye yanna.
sorry.com thamai.



pissuda bun.... wadiya one na mokak hari pili ganna bari deyak dapan umbe ID eken eka hari hodai kiyala..pili ganne nadda balana
mama dakapu deyak tamai machan lankawe hari ho waradda suit boot daagena lokuwata kiwot one ekek pili ganawa.. nikan eken eka kiwot gahala banala pananawa
ada lankawe hati machan hee hee![]()

umba kiyana dewal minissu eka para pili nogaththta awul ganna epa.
ehema thama mulin.machn rich back un e tharan awlda
mn patta asai unta.mkda bool ehema nane.
bt athi karala na.
rot la awl.dakiddith bayaii![]()





















koi balla gawath gadayi ban..... ithin bool wadinan gada wadee mokada ballantath dadiya danawa athi rasneta.


umbalage gedara thathwe anuwanan ban loku ballek aran therumak wena ekak naa... ballatath umbath... wal ekek ganin.... eka thama hondama option eka.....
tikak honda cross wechcha wal ballek hadapan. anik ballo jathi hadanna mahansi wenna ona. ewagema melo wadak naha ungen train kale naththan. time eka thiyanawa nam haduwata kamak naha.

na machan rotwillers la thamai poddak danger.
richback lawa nam awulak na.
rich back lawa nam hodata keekaru karala haduwoth unuth hodai.
eth rotwiller kenek wa hadanna puluwan udeta hawasata job ekata gihilla ena kenekuta unath.
eth machan uba kawada hari rotwiller kenek hadapu dawasata thamai kiyanne ,
mamath supiri ballek haduwa kiyala.
anek ballan jathi mokak haduwath wadak na,rotwiller kenek hadapu dawasata thamai therenne aththatama ballek hadanawa kiyanne mokakda kiyala.
mamath mixing wal ballagena patan gena rotwiller wenakam hadauwa.
rot lawa hadanawa kiyanne amuthuma kalawak.
eka hadana ekatanam amuthuwenma kiyanna one na.
rot lawa hadana ayanam dannawa eke gathiya.![]()
රත්තරං;16243007 said:මෙන්න මේ ජාතියේ සුදු එකෙක් ඉන්නේ මගේ. පොටෝ එකක් දාන්නම් ගත්තගමන්. ඒකනම් මේ වගේ දෙකක් විතර ලොකුයි, මුන්වනම් ගන්න එපා මෙලෝ වැඩකට නෑ. මීට හොදයි එලුවෙක් හදනවා
http://ikman.lk/en/toy-terriers-for-sale-kandy
රත්තරං;16243007 said:මෙන්න මේ ජාතියේ සුදු එකෙක් ඉන්නේ මගේ. පොටෝ එකක් දාන්නම් ගත්තගමන්. ඒකනම් මේ වගේ දෙකක් විතර ලොකුයි, මුන්වනම් ගන්න එපා මෙලෝ වැඩකට නෑ. මීට හොදයි එලුවෙක් හදනවා
http://ikman.lk/en/toy-terriers-for-sale-kandy
රත්තරං - උඹ මේ වගෙ එකෙක් හදපන්! බලපන් ගස් නැගලා ගෙවල් බලා ගන්නෙ!
![]()


) podiy. habai gon na . intelligent. but itin sellamama thamai. lamai ekka thiyanna honda. habai ape ekkena nam anduranne nathi ayata buranawa. lium karayage kakulath dawasak hapuwa. habai itin size eka podi nisa aarakshawata madi machan.
. eka ekata awenika leda thiyenwa... vahana wala wage. fargo van eke chiri chiri sadde wage german sheapard ewunta hadenawa joints wala amaruwak. aatharayitis wage. loku ballo kohomath hondata duwala panala thiyaganna one. gedara athule wahala hariyanne na.
)ade ela ela machooo
machn rhodesian ridgeback la godak awulda bn??
habai puduma dagalillalk thama







guard dog widihatanam patta balla habai wadiya sellamata na. 







රත්තරං;16241091 said:මචන්ලා අපේ ගෙදර දැන් ඉන්නේ ටෙරියර් එකෙක්. මෙලෝ රහකට නෑ. සතපහක වැඩක් නැති බල්ලෙක්. ගෙයින් එලියට දාන්න බෑ ගන්න දෙයක් නැති වෙන්න බූල් ජරාකරගන්නවා.ඒ මදිවට හැම වෙලේම බ්‍රශ් කරන්න්න ඕනේ. අදුරන්නේ නැති මොකා ආවත් සෙල්ලම් කරන්න යන්නේ. පූසෙක් වගේ
මචන් අපි ඉතින් කාර් වල අන ගුන කිව්වට බව්වෝ ගැන දන්නේ නෑනේ. මට ගන්න හොද බව්වෝ ජාතියක් කියපන්කෝ. හදන්න පට්ට අමාරු උන්නම් එපා.
rottweiller එකෙක් ගන්න තමා හිතන් ඉන්නේ. උන් හොදයිද? ජර්මන් ශෙපර්ඩ් උන්ගේ නරි පෙනුමට ආස නෑ. වෙන මොනවද බව්වෝ ජාති ඉන්නේ? උන්ට සාමාන්‍ය කෑම දෙන්න පුලුවන්ද? ටින් කෑම මොනවා හරි දෙන්න ඕනෙද? මොකද මම ලංකාවේ නෑ හුගාක් වෙලාවට. ටෙරියර් එකානම් ඕනේ මගුලක් කනවා.
උඹ බල්ලෙක් හෙව්වට උඹේ උවමනාව, ගෙදර සාමාජිකයින්ගේ ස්වභාවය, ගෙදර හා වටපිටාව ගැන කිසි විස්තරයක් දාල නෑ........ ඔය තත්ව උඩ උඹ වැරදි බල්ලෙක් ගත්තොත් ඌත් එක්ක ඉන්න උන්ට වහකන්න වෙන්නේ.
) මොනම හේතුවක් නිසාවත් ලොකු බල්ලෝ හදන්න එපා (ලැබ්ස්ල ඇර). උන් වයසක මිනිස්සුන්ට පාලනයකරගන්න බෑ වගේම පොඩිඋන්ගේ වැඩවලට මළපැනල මරංකන සීන් වැඩියි.
ඕනම තත්වයක් යටතේ වැඩි විෂ්වාසයකින් ගෙදරක හදන්න පුලුවන් එකම බල්ලා වල් බල්ලම තමයි. ඒකෙක් ගන්නවනං ඔය මොනමගුලක්වත් හොයන්න ඕන නෑ..... කොහේහරි ඉන්න බලුපැටියෙක් අරං ඇවිත් පනු බෙහෙත් දීලා පිස්සු බලු රෝගෙට බෙහෙත් ගහලා විෂ්වාසෙන් ඩියුටි බාරදීපන්.
එකෙක් හා ජර්මන් ෂෙපර්ඩ් එකෙක්
. පොමරේනියන් එකානම් පට්ටම පට්ට ඇලට් එකේ ඉන්නේ, පොඩි සද්දෙටත් පටගාලා රියැක්ට් කරනව. එයා බුරනකොට තමයි ජර්මන් ෂෙපර්ඩ් එකා ඇහැරෙන්නේ. ඌ ඇහැරිල බුරාගෙන කන්න පැන්න කියන්නේ හොරු තක්කඩි ලොවෙත් නෑ........ 


අපේ වස්සා රේට්ටුවේ ලොක් එක ඇරන් ගිහින් අරූගේ බල්ලව මස්කරලා
අන්තිමට අරූ පොලීසිත් ගිහින්. තාත්තා පට්ට අමාරුවෙන් ඌට ගානක් දීලා ෂේප් කරගෙන.
අන්තිමට ගේට්ටුවේ රෝද දෙක අතර ගැප් එකට යකඩපටි දෙකක් පෑස්සුවා
නොර්මල් වල් බල්ලෙක් අරං,,බන්දුල ගුණවර්ධනගෙ පොටෝ එකක් වෙස් මූණක් වගේ දාපං ඌට...එතකොට හරිනෙ..නිකං වියදම් කරන එක අපරාදෙනෙ..![]()


