මොකද්ද බන් මේ අපේ උන් කරන්නෙ.. පවු අර අහිංසකයො ටික අල්ලගෙන උන්ව troll කරනව..![]()

මොකද්ද බන් මේ අපේ උන් කරන්නෙ.. පවු අර අහිංසකයො ටික අල්ලගෙන උන්ව troll කරනව..![]()

යාළුවා;16429834 said:නෙදර්ලන්තේ එදත් ලෝක වාර්තා තිබ්බ. ඉතින් අදත් තිබ්බනෙ බන්

sirawata.....අපි බැට් කලාම අපි 300+ ගහන්න හිටියේ වෙලවට උන් ගහන්න ගත්තෙ..

අපේ උන් මීට කලින් නෙදර්ලන්ඩ් උන්ටම ගැහුවා T 20 වැඩිම ලකුණු.........
මේ පාරත් අපේ උන්ම නෙදර්ලන්ඩ් උන්ව ඕල් අවුට් කළා T 20 හිස්ට්‍රි එකේ අඩුම ලකුණු වලට......
පව් වැඩේ මොනා උනත්.......
tralalalalaaaaaaa its gonna be a world record today![]()
ow ban
ape A team ekawath danna thibbe...
apoii world record ekak
netherland un ekka highest total ekai lowest total ekai dekama ape un gahala thiynne![]()

ඔච්චර ජරා වැඩ කොරන්ට හොඳද මං අහන්නෙ....

IRELANDALATA GAHAPU GAHILLA GAHUWOTH EHEMA
![]()
poddak amaru wei unta![]()
ada arun nelaida ban apita![]()
api nelai unta mataka hitinna![]()
told ya
අපේ උන් මීට කලින් නෙදර්ලන්ඩ් උන්ටම ගැහුවා T 20 වැඩිම ලකුණු.........
මේ පාරත් අපේ උන්ම නෙදර්ලන්ඩ් උන්ව ඕල් අවුට් කළා T 20 හිස්ට්‍රි එකේ අඩුම ලකුණු වලට......
පව් වැඩේ මොනා උනත්.......

e kiwwe?
sirawata.....![]()

ඇයි දන්නෙ නැද්ද? 193-13.5 

naha machan e kenya walata gahuwe 260k

ඕපනින් පෙරේරවයි කුසල්වයි හරි කුසල්වයි කුලේවයි හරි එව්වොත් කොහොමද

ekane ban..mata meka tiyena comments tika dutch walinma kiyanna ona.

යාළුවා;16429821 said:ඉන්ටෙර්නෙට් ස්ලෑන්ග් එක නම්. අපේ උන් අරුන්ව ට්රෝල් කරනවා. පව්![]()