෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඊලග මැච් එකත් එක්ක අපිට සෙමි ෆයිනල් මැච් දෙකක් වැටෙනවා වගේ........ ගහමු ගමු කිවිලාට දුවන්න....
    කුලයා ෆෝරම් එකේ....මාලිංග අවුලක් නෑ
    සචිත්‍ර ශේප්..... ගොඩක් වෙලාවට තිසරටයි මැතිව්ස්ටයි හොදට බෝල් කරන්න පුළුවන් වෙයි ඉලග මැච් එකේ
    හේරත් හරි සුරංග හරි ඇතුලට දාන්න වෙනවා.......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    pissu ban ubatath.take it easy take it easy:nerd:

    ඒක සිරාවට කරපු දෙයක් නෙවේ බන්.. බොරු ඇඩ් එක.. තෝ ඉතින් අහවල් එක කෙලින් කරන් කදුළු පුරෝ ගනින් එච්චර නෙ දන්නෙ.. වේෂි

    ඔවුන්ගෙ මායන් අපි දන්නෙ නැද්ද

    :growl:

    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    එළකිරි එකේ සෙට් එක දැම්මා නම් dinawana sure . වෙනද අපේ කොල්ලෝ කිය කියා ඉන්න උන් අද බනිනවා . අද එංග්ලන්ඩ් හොදට ගැහුවා ඇරෙන්න වෙට් බොලේ නිසා අමාරු උනා .

    බය වෙන්න එපා බන් NZ match එක ගහනවා එකම වෙනස මේන්ඩියට රංගන එනවා.මය්යා injured නම් thirimana.කාලෙකට පස්සේ SL vs AUS Semi final ekak balanta puluwan:)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    පිස්සුද බං එහෙම නෙමෙයි. අපේ උන්ගේ හැටිනේ. අපිට බලාපොරොත්තු දීලා දීලා කෙලෝලා අපිට ඇරලා එනවා. නවසීලන්තේනම් ටිකක් භයානකයි බං.උන්ගේ ඔක්කොම වගේ පට්ටම ෆෝර්ම් එකේ බං. :(:(
    හරි බං එදාට අපි ටීම් එකේ උන් එක්කම සෙට් වෙලා නවසීලන්ත උන්ට අරිමුකෝ
    කොහොමද ටිකිරි මොලේ :rolleyes::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    okane bari itn..... uba dnma wade atha aralane....
    meka paraduna eka hoda nattn arun mendiyawa ain karanne na :lol::lol:
    eelaga NZ match eka apita gahanna puluawn.uba me baya welane :P:P

    ගුප්ටිල්, විලියම්සන්, මැකලම්, ඇන්ඩර්සන්, රොස් ටේලර් ඔය සෙට් එකම පට්ට ෆෝර්ම් එකේ බං. තව බඩ වැල වගේ යට ඉන්නවා, ඇන්ඩර්සන්, මොන්රෝ, රොන්චි. අනික අනිත් මැකලමයත් අපිට කෙලිනවනේ. උන් එක්ක බලද්දි අපේ මොක්කුද බං ෆෝර්ම්. මහේල, කුසල්, මැතිව්ස්.. අනික් එකෙක් මෙලෝ රහක් නෑ ඔක්කොම එකයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දිල්ශාන් කාරය හරියන්නෙ නැහැ බන්.. odi වගේ t20 ගහන්න බැහැනෙ.. sr 100 තියාගෙන ගහන්න දිල්ශාන් ඕනෙ නෑ නෙ තිරිමාන්නට බැරියෑ.. දිල්ශාන්ව එළියෙන් තියල.. මහේලය එක්ක කුසල් ඇවිත් open කරා නම් හොදයි බන්.. මහේල කාරය opening ආපුවාම පට්ට ෆෝම් එකෙන් සෙල්ලම් කරන්නේ.. previous records බැලුවහම ඕන එකෙක්ට පේනව.. අනේ මන්ද බන්.. මෙන්ඩිස් ට බැනල වැඩක් නැහැ.. බෝලෙ ග්‍රිප් වෙන්නෙ නැහැ බන්.. දවල් තියන මැච් එක nz.. මෙන්ඩිය හිටියට කමක් නැහැ ඒ මැච් එකේ..

    mendage awlak nae ban .. ehenam eda Pakistan bowler ta over ekata 30k gahalath match eka beragaththe ban ... anthimata utama last over dannath dunna
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන් Ridila™ ඊලග ත්‍රෙඩ් එකේ ටොපික් එකත් නිකන් හොබිට් එකේ The Hobbit: The Desolation of Smaug වගේ එකක් ගලපලා අපේ උන්ට දාපන් කික් එකක් එන්නත් එක්ක :lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ow bn sirawata bokkata cricket thiyena kello tikak mun.... mna unath england un semi enne nane.eka unta SA un dei gaanata :frown::frown:
    ape kello tika adewwata SA un punishmnt eka dei ENG unta :P:P
    oka balanna yanneth ithin ithin asawak,kekkumak tiyena hinda ne. ne ban
    :lol: ethakota eng wala adana kello un:frown:
    unuth paw ban:(
    :lol::lol:
    duka thunee wenna me topic ekath hodai ban:):lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් Ridila™ ඊලග ත්‍රෙඩ් එකේ ටොපික් එකත් නිකන් හොබිට් එකේ The Hobbit: The Desolation of Smaug වගේ එකක් ගලපලා අපේ උන්ට දාපන් කික් එකක් එන්නත් එක්ක :lol::lol:

    ඇයි මේ ත්‍රෙඩ් එක ස්ලොව් ද.? උඹටත් ස්ලොව ද බං. මට අවුලක් නෑ නේ. බලමු සඳුදා පැරදුනොත් ත්‍රෙඩ් එක මෙහෙමම තිබිච්ච දෙන්. දින්නොත් දාමු අලුතින් එකක් පාර්ට් II.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    kohomada kellek tana pennuwa nam mala kaliyai ne
    ekiwa desa drohi karala colombo town aka wate pelapali yawi ape un
    budu ammo.eki wesiyek karala ehenam:lol::lol:
    hebei ape unuth raganawa wediy hebei field ekakata awoth..eth ekata me asarana kello kollo pali ne ban match ekak balala sathutak labanna enne un:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mendage awlak nae ban .. ehenam eda Pakistan bowler ta over ekata 30k gahalath match eka beragaththe ban ... anthimata utama last over dannath dunna

    ඔව් බන්.. මේ T20 එක මැච් එකක වැදුන කියල ඌව team එකෙන් ගහල එලවල හරියන්නෙ නැහැනෙ.. ඔය condition එක්ක ඔයගානට බෝල් කරා මදෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි එකේ සෙට් එක දැම්මා නම් dinawana sure . වෙනද අපේ කොල්ලෝ කිය කියා ඉන්න උන් අද බනිනවා . අද එංග්ලන්ඩ් හොදට ගැහුවා ඇරෙන්න වෙට් බොලේ නිසා අමාරු උනා .

    බය වෙන්න එපා බන් NZ match එක ගහනවා එකම වෙනස මේන්ඩියට රංගන එනවා.මය්යා injured නම් thirimana.කාලෙකට පස්සේ SL vs AUS Semi final ekak balanta puluwan:)

    මගුලක් කියනවා ඉන්දියාවට කියලා ඇරව ගන්න හදන්නේ දැන් සෙමි ගියත් අපේ උන් ටික. :lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    budu ammo.eki wesiyek karala ehenam:lol::lol:
    hebei ape unuth raganawa wediy hebei field ekakata awoth..eth ekata me asarana kello kollo pali ne ban match ekak balala sathutak labanna enne un:(:(
    ape un muladi hituwa england un 189 gahana akak na kyala
    ahama hitala wadiya care karanne natuwa play karanawa panune
    4 run akak mulinma gahapu walawe chandimalga face akan aka hodata panuna
    un hina wala appudi gahuwa nikan awulak na wage
    passata passata tamai uta kala une
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒක සිරාවට කරපු දෙයක් නෙවේ බන්.. බොරු ඇඩ් එක.. තෝ ඉතින් අහවල් එක කෙලින් කරන් කදුළු පුරෝ ගනින් එච්චර නෙ දන්නෙ.. වේෂි

    ඔවුන්ගෙ මායන් අපි දන්නෙ නැද්ද

    :growl:

    :lol::lol::lol:
    uba pawdgalika tarahak oya pita karanne:P
    sansun weyan sansun weyan:frown::lol::lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒක සිරාවට කරපු දෙයක් නෙවේ බන්.. බොරු ඇඩ් එක.. තෝ ඉතින් අහවල් එක කෙලින් කරන් කදුළු පුරෝ ගනින් එච්චර නෙ දන්නෙ.. වේෂි

    ඔවුන්ගෙ මායන් අපි දන්නෙ නැද්ද

    :growl:

    Kawru hari godak riddala wage :P:P:P:P:P:P
     
    Status
    Not open for further replies.