෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේක slowද බන්?මටනම් එහෙම අවුලක් නෑ.traffic වෙලාවට කොහොමත් හැම එකම slowne

    මටත් අවුලක් නැ මම ස්ට්‍රීම් කරද්දිත් මෙකට පොස්ට් දැම්ම
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    කොල්ලනේ ඔන්න මදුෂාන් අද 12 පැන්න ගමන් මේකේ දෙවනි ත්‍රෙඩ් එක දාවි. කට්ටියම ඒකට සෙට් වෙමු ඊට පස්සේ.

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ ||Rise of The LIONS|| kiyalaa thred ekak waeteyi. :P:P:P

    Me thread ekath okkoma box office wartha bida demma ne...:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙක තියපන් මේක දාපු වෙලාව හොදයි වගේ :)

    නෑ බං මදුවගේ අතින් දැම්මනම් හොඳයි. මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව අවංකවම හොඳ නෑ මචං. මම ඒක පස්සේ බැලුවේ. මම නම් විශ්වාස කරන්නේ නෑ ඕවා. ඒත් අපේ අම්මලා මට එලියට බහින්න දෙන්නේ නෑ ඔය වගේ වෙලාවල ගමනක් යන්න. මේක දාලා තියෙන්නේ 10.56 ට ඔරලොසුවේ ක‍ටු දෙක අතර ගැප් එක මිනිත්තු 5 කට අඩුයි. වෙලාව හද්ද මූසලයි බං.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හේරත් දැම්මේ මොකද කියල අමතකද බං?
    කුලය අයින් කරන්න උඹ කියපු හේතුවනම් මදි.:angry::angry::angry:
    :rolleyes::rolleyes: මම කුලයා අයින් කරන්න කිව්වේ නෑ. මම කිව්වේ හොඳ බෝලරයෙක් කොහොම හරි රිංගවමු කියලා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රෙද්ද තමයි බන්.. ඌ බෝලෙ middle කරන විදියෙන් කියත හැකි..
    පට්ට පොරක් වෙනව
    දුන්න පලවෙනි මැච් එකේම ඌ ගැහුවෙ අවුරුදු දහයක් ටීම් එකේ ඉන්න එකෙක් වගේ සෙල්ලම් කරේ.. #respect

    අන්න එහෙම උන් තමයි ඕන.. exp මදි නිසා WC මැච් දෙන්නෙ නැත්තෙ ඌට.. අනිව ඉන්න ඕන ප්ලේයර් කෙනෙක්..

    ඌ බැට් කරන්න එන්නෙ 6,7 ඩවුන්. එතනට ඌ හරි මදි :(:( එතනට ඕන, ලූස් ශොට් එකක් ගැහුවත්, එජ් එකක් ගියත් 4ක් 6ක් යන අලි මාලු කාලා ආපු එකෙක් :rolleyes::rolleyes::rolleyes::lol::lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16461196 said:

    :baffled::baffled::baffled: බලමු ඉස්සරහට මොකක් වෙයි ද කියලා. මට තේරෙන විදියට අපේ ස්ට්‍රෙන්ත් එක බැටිං නෙවෙයි. බෝලිං. පුලුවන් තරම් බෝලිං ශක්තිමත් කරගෙන ගියොත්, අනිත් ටීම් එක අඩු ගානකට කඩන්න පුලුවන්. අපිට ලොකු ටාගට් චේස් කරගන්න අමාරුයි. බැටිං ශක්තිමත් කරන්න, දාන්න පුලුවන් විදියේ සිරා බැටාලත් නෑ :baffled::baffled::baffled: තමංගේ දුර්වලකම් , ශක්තිය අඳුරගෙන ඉස්සරහට යාවි කියල හිතමු

    අනිවා මචන් ඔසිලාට උන දේ අපි කර ගන්න ඕනේ නෑ
    සීකුවට තැනක් දෙන එක හොදයි...
    මොකද ඌ හොදට ස්පින් කරන නිසා....
    බොලින්ග් තමා හොදට ඕනේ මීර්පුර් මැච් වල...
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16461205 said:
    :rolleyes::rolleyes: මම කුලයා අයින් කරන්න කිව්වේ නෑ. මම කිව්වේ හොඳ බෝලරයෙක් කොහොම හරි රිංගවමු කියලා

    එල එල.ඒත් batting වීක් කරගෙනත් බෑ නේ?බලපන් අදත් සචියා වනපු ටික නිසා ප්‍රෙෂර් අඩු වුනා
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    නෑ බං මදුවගේ අතින් දැම්මනම් හොඳයි. මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව අවංකවම හොඳ නෑ මචං. මම ඒක පස්සේ බැලුවේ. මම නම් විශ්වාස කරන්නේ නෑ ඕවා. ඒත් අපේ අම්මලා මට එලියට බහින්න දෙන්නේ නෑ ඔය වගේ වෙලාවල ගමනක් යන්න. මේක දාලා තියෙන්නේ 10.56 ට ඔරලොසුවේ ක‍ටු දෙක අතර ගැප් එක මිනිත්තු 5 කට අඩුයි. වෙලාව හද්ද මූසලයි බං.

    අපි මෙච්චර අමාරුවෙන් සෙමි ආපු එකේ දිගටම මෙකම තිබ්බ නම් හොදයි එත් අනිත් අයට ස්ලො නම් වෙන එකක් දාන්න
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16461212 said:

    ඌ බැට් කරන්න එන්නෙ 6,7 ඩවුන්. එතනට ඌ හරි මදි :(:( එතනට ඕන, ලූස් ශොට් එකක් ගැහුවත්, එජ් එකක් ගියත් 4ක් 6ක් යන අලි මාලු කාලා ආපු එකෙක් :rolleyes::rolleyes::rolleyes::lol::lol:

    ඔන්න ඕකයි අවුල....
    චන්දිමාල් එන්න ඕනේ වන් ඩවුන් වගේ....
    සංගා එතනින් එන නිසයි අවුල.....
    නැත්තන් අනිවා අරු හොදට ගහයි කියල මට ෂුවර්....
    ඉංග්ලන්ඩ් ටුවර් එකේදී බලාගමුකෝ
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    එල එල.ඒත් batting වීක් කරගෙනත් බෑ නේ?බලපන් අදත් සචියා වනපු ටික නිසා ප්‍රෙෂර් අඩු වුනා

    අනිවා. ඒ 17 නැත්නම් අපි 102 :shocked::shocked::shocked:

    අනිවා මචන් ඔසිලාට උන දේ අපි කර ගන්න ඕනේ නෑ
    සීකුවට තැනක් දෙන එක හොදයි...
    මොකද ඌ හොදට ස්පින් කරන නිසා....
    බොලින්ග් තමා හොදට ඕනේ මීර්පුර් මැච් වල...

    අනිවා අනිවා. අපි හැමෝටම ඕන කප් එකක්. කප් එකක් නැතුව ජීවිත කාලෙන් බාගයක්ම අපි වේලෙනවා :(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපි මෙච්චර අමාරුවෙන් සෙමි ආපු එකේ දිගටම මෙකම තිබ්බ නම් හොදයි එත් අනිත් අයට ස්ලො නම් වෙන එකක් දාන්න

    eka thama ban math kiva :dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10013947_657928560940740_516867129_n.png
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔන්න ඕකයි අවුල....
    චන්දිමාල් එන්න ඕනේ වන ඩවුන් වගේ....
    සංගා එතනින් එන නිසයි අවුල.....
    නැත්තන් අනිවා අරු හොදට ගහයි කියල මට ෂුවර්....
    ඉංග්ලන්ඩ් ටුවර් එකේදී බලාගමුකෝ

    සංගා ලබන අවුරුද්ද වෙනකොට අයින් වෙනවා නේ. :(:( බලමු. බින්දුමාල් එක්ක මගේ පර්සනල් අවුලක් නෑ. ඔතන වෙන මොකා ෆේල් වෙවී හිටියත් ඌට බනින්නෙත් ඔහොමම තමයි

    ඒක නෙවෙයි කෝ මේ ත්‍රෙඩ් එකේ 2න්ඩ් එක ( රයිස් ඔෆ් වහල්ලු ත්‍රෙඩ් එක :lol::lol::lol::P:P:P )
     
    Status
    Not open for further replies.