උබට සුවර් ද දවසට 10 යි යන්නෙ කියලා..
හෙට 50 කාඩ් එකක් දාගත්තොත් මැච් එකම බලන්න ඇති කියලද කියන්නෙ??
ow ban
උබට සුවර් ද දවසට 10 යි යන්නෙ කියලා..
හෙට 50 කාඩ් එකක් දාගත්තොත් මැච් එකම බලන්න ඇති කියලද කියන්නෙ??
මේක slowද බන්?මටනම් එහෙම අවුලක් නෑ.traffic වෙලාවට කොහොමත් හැම එකම slowne
adooo brendan taylor follw karanwada uba?
math danma follow kara
mn oota patta aasai...
Zimbabwe unge hodama wadda oo thama....
කොල්ලනේ ඔන්න මදුෂාන් අද 12 පැන්න ගමන් මේකේ දෙවනි ත්‍රෙඩ් එක දාවි. කට්ටියම ඒකට සෙට් වෙමු ඊට පස්සේ.
෴|| ICC TWENTY 20 World Cup ||෴ ||Rise of The LIONS|| kiyalaa thred ekak waeteyi.![]()

මෙක තියපන් මේක දාපු වෙලාව හොදයි වගේ![]()
හේරත් දැම්මේ මොකද කියල අමතකද බං?
කුලය අයින් කරන්න උඹ කියපු හේතුවනම් මදි.![]()

මම කුලයා අයින් කරන්න කිව්වේ නෑ. මම කිව්වේ හොඳ බෝලරයෙක් කොහොම හරි රිංගවමු කියලාමටත් අවුලක් නැ මම ස්ට්‍රීම් කරද්දිත් මෙකට පොස්ට් දැම්ම
මේක slowද බන්?මටනම් එහෙම අවුලක් නෑ.traffic වෙලාවට කොහොමත් හැම එකම slowne

ow matath thama awulk na 
රෙද්ද තමයි බන්.. ඌ බෝලෙ middle කරන විදියෙන් කියත හැකි..
පට්ට පොරක් වෙනව
දුන්න පලවෙනි මැච් එකේම ඌ ගැහුවෙ අවුරුදු දහයක් ටීම් එකේ ඉන්න එකෙක් වගේ සෙල්ලම් කරේ.. #respect
අන්න එහෙම උන් තමයි ඕන.. exp මදි නිසා WC මැච් දෙන්නෙ නැත්තෙ ඌට.. අනිව ඉන්න ඕන ප්ලේයර් කෙනෙක්..

එතනට ඕන, ලූස් ශොට් එකක් ගැහුවත්, එජ් එකක් ගියත් 4ක් 6ක් යන අලි මාලු කාලා ආපු එකෙක් 




බින්දු;16461196 said:
බලමු ඉස්සරහට මොකක් වෙයි ද කියලා. මට තේරෙන විදියට අපේ ස්ට්‍රෙන්ත් එක බැටිං නෙවෙයි. බෝලිං. පුලුවන් තරම් බෝලිං ශක්තිමත් කරගෙන ගියොත්, අනිත් ටීම් එක අඩු ගානකට කඩන්න පුලුවන්. අපිට ලොකු ටාගට් චේස් කරගන්න අමාරුයි. බැටිං ශක්තිමත් කරන්න, දාන්න පුලුවන් විදියේ සිරා බැටාලත් නෑ
තමංගේ දුර්වලකම් , ශක්තිය අඳුරගෙන ඉස්සරහට යාවි කියල හිතමු
බින්දු;16461205 said:මම කුලයා අයින් කරන්න කිව්වේ නෑ. මම කිව්වේ හොඳ බෝලරයෙක් කොහොම හරි රිංගවමු කියලා
නෑ බං මදුවගේ අතින් දැම්මනම් හොඳයි. මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව අවංකවම හොඳ නෑ මචං. මම ඒක පස්සේ බැලුවේ. මම නම් විශ්වාස කරන්නේ නෑ ඕවා. ඒත් අපේ අම්මලා මට එලියට බහින්න දෙන්නේ නෑ ඔය වගේ වෙලාවල ගමනක් යන්න. මේක දාලා තියෙන්නේ 10.56 ට ඔරලොසුවේ කටු දෙක අතර ගැප් එක මිනිත්තු 5 කට අඩුයි. වෙලාව හද්ද මූසලයි බං.
mama twitter eke na ban..cricinfo eka dana ewa methna share kale..


බින්දු;16461212 said:
ඌ බැට් කරන්න එන්නෙ 6,7 ඩවුන්. එතනට ඌ හරි මදිඑතනට ඕන, ලූස් ශොට් එකක් ගැහුවත්, එජ් එකක් ගියත් 4ක් 6ක් යන අලි මාලු කාලා ආපු එකෙක්
එල එල.ඒත් batting වීක් කරගෙනත් බෑ නේ?බලපන් අදත් සචියා වනපු ටික නිසා ප්‍රෙෂර් අඩු වුනා



අනිවා මචන් ඔසිලාට උන දේ අපි කර ගන්න ඕනේ නෑ
සීකුවට තැනක් දෙන එක හොදයි...
මොකද ඌ හොදට ස්පින් කරන නිසා....
බොලින්ග් තමා හොදට ඕනේ මීර්පුර් මැච් වල...


අපි මෙච්චර අමාරුවෙන් සෙමි ආපු එකේ දිගටම මෙකම තිබ්බ නම් හොදයි එත් අනිත් අයට ස්ලො නම් වෙන එකක් දාන්න


ඔන්න ඕකයි අවුල....
චන්දිමාල් එන්න ඕනේ වන ඩවුන් වගේ....
සංගා එතනින් එන නිසයි අවුල.....
නැත්තන් අනිවා අරු හොදට ගහයි කියල මට ෂුවර්....
ඉංග්ලන්ඩ් ටුවර් එකේදී බලාගමුකෝ

බලමු. බින්දුමාල් එක්ක මගේ පර්සනල් අවුලක් නෑ. ඔතන වෙන මොකා ෆේල් වෙවී හිටියත් ඌට බනින්නෙත් ඔහොමම තමයි




)