mama meke kata and puka mouth and ass kiyala dala indian pages wala dada giya kholige warnanawa gahana than wala

athal kudu oi adakochchara kal balan hitiyada pali ganna

mama meke kata and puka mouth and ass kiyala dala indian pages wala dada giya kholige warnanawa gahana than wala

athal kudu oi ada
අඩෝ මුන් පරාජය යුවරාජ් පිටින් යවන්නයි හදන්නෙ ... උගෙ බෝල 11 හින්ද පාරාද උනා කියල
last match එකේ WI එක්ක ඩිල්ෂාන් බෝල 9ක් කෑව ඒවටත් එක්ක හරියන්න මැතිව්ස් ගැහුව ... ඒක තමයි team work කියන්නෙ ... උන් කොච්චර චාටර්ද කියල අද පෙන්නුව![]()
මු කොහෙද යන පොයන්නක්...මු කියන කතා හැටියට ඔක්කොටොම කලින් මු කයි වගේ
Sir Ravindra Jadeja @SirJadeja 4m
When Tendulkar scored, India lost matches .... now when Virat Kohli scores, India loses tournaments.

ඇත්ත කියපන් කෝලිය උබට කීයක් ගෙවනවද![]()

ඔව් බන් ඒක තමා මම කිව්වෙ සමහරවිට ඌට ඒක ගානක් නැතිව යන්න ඇති කියල...
මචෝ මම මේක කියන්නෙ උබත් එක්ක තර්ක කිරීමේ උවමනාවෙන් නෙවේ කොහොමත් මම මීට පස්සෙ කෝලිය ගැන කතා කරන්නෙ නෑ...නැත්නම් මේකෙ උන් මට කියයි ඉන්දියාවට *ක දෙනව කියල...
උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කෝලි දුර්වලයි කියල කියන්නෙ උගෙ හැසිරීම දිහා බලලනම් මම කියන්නෙ උබේ තීරනය වැරදි....මම දැක්ක කලිනුත් උබ දාල තිබ්බ මූ ඌ ගැන විතරක් හිතල සෙල්ලම් කරන එකෙක් කියල...උබට මතක නැත්ද ගිය පාර ටී20 වර්ල්ඩ් කප් එක ලන්කාවෙ තියෙද්දි ඉන්දියන් කාරයො කලින් කැපිල යද්දි මූ ඇඩුවා...ඒකම ඇති නේ මූ කොයිතරම් හොද කන්ඩායම් හැගීමක් තියෙන එකෙක් කියල කියන්න...ඇත්ත මූ 100ක් එහෙම ගහපුවාම උඩ පනින හැටි මටත් පෙන්නන බෑ..ඒත් මගේ හිතේ කොනක තියෙනව හැමදාම මූ තමා මම මෙච්චර කාලෙකට දැක්ක හොදම එක්දින පිතිකරුවා....මුගෙ ටීම් එකේ වෙන එකෙක් හරියට ෆීල්ඩ් කලේ නැතිවම මුට මල පනින්නෙ මූට දිනන්න තියෙන උනන්දුව නිසා හා මුගෙ ටීම් එක දිනවන්න තියෙන උනන්දුව නිසා කියලයි මට හිතෙන්නෙ....අනික ඇත්තම කියනවනම් ඌ පඩේ දාන තරමක් දාන්නෙ හොදටම වැඩ පෙන්නල....සමහර ව්ට උබ අහල ඇති මුගෙ තාත්තා මැරුන දවසෙත් මූ පිට්ටනිය මැද්දෙ අඩ අඩ මැච් එකක් සෙල්ලම් කරපු කතාව...ඒ තමා මූ කොච්චර සිරා ප්ලේයර් කෙනෙක්ද කියන්න මට දෙන්න තියෙන උදාහරන.....

මම හිතුව මොකෙක් හරි ඔහොම කියයි කියල ඒක නිසා තමා මම කිව්වෙ ආයෙ ඌ ගැන කතා කරන්නෙ නෑ කියල....ඕකුන් අපිට පන්න පන්න ගහද්දි තරහට ඕකුන්ට දාහක් දේ කියල බනිනව තමා...ඒත් වෙන ක්‍රීඩකයෙක්ගෙ දක්ශතාව අගය කරන්න බැරි තරම් මම කුහක නෑ...ඌ ඉන්දියාවෙ උනත් ඇෆ්ගනිස්තානෙ එකෙක් උනත් එච්චරයි...![]()

Twitter...
Aakash Chopra @cricketaakash
What if your day jobs were scrutinised by a billion people and every failure led to your house getting vandalised... #think #behave #growup
ExpandReplyRetweetFavorite![]()

ඔය Fake එකක් බන්![]()
... පව් අර යුවරාජය,, අපේ එවුන්ගේ බෝල් වලට ගහන්න බැරි එකට ඌ පලිද 
![]()
මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට එක දොනි යුවියට බැනල ඇවිත් ඌත් නෑවා![]()

ඔව් බන් ඒක තමා මම කිව්වෙ සමහරවිට ඌට ඒක ගානක් නැතිව යන්න ඇති කියල...
මචෝ මම මේක කියන්නෙ උබත් එක්ක තර්ක කිරීමේ උවමනාවෙන් නෙවේ කොහොමත් මම මීට පස්සෙ කෝලිය ගැන කතා කරන්නෙ නෑ...නැත්නම් මේකෙ උන් මට කියයි ඉන්දියාවට *ක දෙනව කියල...
උබ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට කෝලි දුර්වලයි කියල කියන්නෙ උගෙ හැසිරීම දිහා බලලනම් මම කියන්නෙ උබේ තීරනය වැරදි....මම දැක්ක කලිනුත් උබ දාල තිබ්බ මූ ඌ ගැන විතරක් හිතල සෙල්ලම් කරන එකෙක් කියල...උබට මතක නැත්ද ගිය පාර ටී20 වර්ල්ඩ් කප් එක ලන්කාවෙ තියෙද්දි ඉන්දියන් කාරයො කලින් කැපිල යද්දි මූ ඇඩුවා...ඒකම ඇති නේ මූ කොයිතරම් හොද කන්ඩායම් හැගීමක් තියෙන එකෙක් කියල කියන්න...ඇත්ත මූ 100ක් එහෙම ගහපුවාම උඩ පනින හැටි මටත් පෙන්නන බෑ..ඒත් මගේ හිතේ කොනක තියෙනව හැමදාම මූ තමා මම මෙච්චර කාලෙකට දැක්ක හොදම එක්දින පිතිකරුවා....මුගෙ ටීම් එකේ වෙන එකෙක් හරියට ෆීල්ඩ් කලේ නැතිවම මුට මල පනින්නෙ මූට දිනන්න තියෙන උනන්දුව නිසා හා මුගෙ ටීම් එක දිනවන්න තියෙන උනන්දුව නිසා කියලයි මට හිතෙන්නෙ....අනික ඇත්තම කියනවනම් ඌ පඩේ දාන තරමක් දාන්නෙ හොදටම වැඩ පෙන්නල....සමහර ව්ට උබ අහල ඇති මුගෙ තාත්තා මැරුන දවසෙත් මූ පිට්ටනිය මැද්දෙ අඩ අඩ මැච් එකක් සෙල්ලම් කරපු කතාව...ඒ තමා මූ කොච්චර සිරා ප්ලේයර් කෙනෙක්ද කියන්න මට දෙන්න තියෙන උදාහරන.....

මු කොහෙද යන පොයන්නක්...මු කියන කතා හැටියට ඔක්කොටොම කලින් මු කයි වගේ
Sir Ravindra Jadeja @SirJadeja 4m
When Tendulkar scored, India lost matches .... now when Virat Kohli scores, India loses tournaments.

CSN එකේ දිනපු ටිකවත් පෙන්නුවේ නෑ හැටියට... කොහෙද යන නටන්න බැරි ගැනු ටිකක් ගෙන්නාගෙන උන්ගේ ලබ්බ පෙන්නුවා...

දීපන් අත.. අත කපල තැපැල් කරල හරි එවපන්
![]()
අද එළිවෙනකන් මෙහෙමයි. අපේ කොල්ලො ආවමානිවා BIA යනවා 
![]()
මෙන්න මෙතන තමයි ටර්නින් පොයින්ට එක දොනි යුවියට බැනල ඇවිත් ඌත් නෑවා![]()

සොන්නයෙක් හින්ද ලේ පුච්ච ගන්නෙ නැතුව හිටපිය මෙහෙට වෙලා
කෝලි පො@නය™