යාළුවා;16485776 said:
මගුලක් කියනවා හෙලිකොප්පර තියා සෙල්ලං RC හෙලිකොප්පරත් නෑ. කෝලිටවත් වැදුනේ නෑ මාලියගේ අන්තිම ඕවරේට. ඇඩුනා සේරටම![]()




යාළුවා;16485776 said:
මගුලක් කියනවා හෙලිකොප්පර තියා සෙල්ලං RC හෙලිකොප්පරත් නෑ. කෝලිටවත් වැදුනේ නෑ මාලියගේ අන්තිම ඕවරේට. ඇඩුනා සේරටම![]()




LOL ... මට මතක් වෙන්නෙ උන් "only un beaten team in T20 World Cup" කියාගෙන ආපු හැටි![]()
අඩෝ උබ නම් මන් හිතන ඒවා ටික දානවා මේකේ
මට ටයිප් කරන්න කම්මැලි බන්
මොනා උනත් බලපන්කෝ කෝලිය හතරක් හයක් ගැහුවම හෙන කික් එකේ ඇඩ් දාන්නේ....
ඒවා නම් කමක් නෑ එත් උන් ගොඩක් වෙලාවට අනික් පැත්තේ ටීම් එකට පඩ ශෝව් දානවා....
අපේ සංගා මහේල නෙමේ මැතිව්ස් තිසර චන්දිමාල් මොකා උනත් එහෙම නෑ
උන් උන්ගේ විදියට ඉන්නවා
චන්දිමාල් ඉංග්ලන්ඩ් සීරිස් එකේ හොදට එයි....
මන් නම් ඌට කැමති මොකද ඌ ටැලන්ට් පොරක්....
සංගා මේ සීරිස් එකේම ගැහුවේ නෑ
අපේ ජාතියේ වාසනාවට සන්ගාව ෆෝරම් කළා ඉන්දියන් උන්, හරිම සතුටුයි




uba kiyana kathawa aththa....
bt machn indian team eke ekek catch ehema miss karama moota nahutheta mala
ehema weddi team eka awl ynwa...
moo player knk widiyata hodama batek thama....
eth team eke loss+ win dekama bare kara ganna pluwan wenna one....
moota dn sure ekata mala athi yuvi ekka![]()

කොමෙන්ට්‍රි කරන එවුන්ටත් පුදුම කැසිල්ලක් තිබ්බේ ඉන්දියාව ගැන...

maha huttak oka...
raban gagaha reddak pennanawa ape un celebrate karana hati pennanne nathuwa![]()
ඩිල්ශානයත් ඔහොමනෙ බන්..මොකෙක් හරි කැච් බෑවොත් එහෙම උට අමුවට මල පනින්නෙ...හරි හරි අපි දැන් ඔය කෝලිය ගැන කතා නවත්වමු...නැත්නම් තව එකෙක් මට මල ඇනයක් වෙන්න ගත්තොත් VM දදා.....
ඇත්තටම යුවරාජයට පව් බන්...(මට මූවත් පෙන්නන්න බෑ..ඒත් මූත් සිරා ඩයල් එකක්.)ඉන්දියන් උන් ඕකගෙ ගේ කඩලද දන්නෙ නෑ...අපි එහෙම ගෙවල් කඩනවනම් මෙලහට කුලයගෙ ගේ දෙපාරක් කඩල(2011 ගාම්බීරය බිමට බෑව නිසා හා 2012 සැමුවෙල්ස් බිමට බාපු නිසා..)


සොන්නයෙක් හින්ද ලේ පුච්ච ගන්නෙ නැතුව හිටපිය මෙහෙට වෙලා
කෝලි පො@නය™


යාළුවා;16485774 said:තාම පාටි යකෝ මෙහෙඅද එළිවෙනකන් මෙහෙමයි. අපේ කොල්ලො ආවමානිවා BIA යනවා
![]()
අඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන![]()

Shane Warne අපිට මාර සප් එකක් දුන්න![]()

අඩෝ පට්ට ආතල් එක ICC Poll එක TV එකේ දාද්දි ගන්ගුලියට මල can dhoni lift the cup? 65% no 35% yes පට්ට හිනා කාල මැරෙනව මේ මැච් එකේ HD කොපියක් ඩවුන්ලෝඩ් කරන්න ඕන![]()




අර ට්‍රෝල් පේජ් එකේ india ව වින් කරන ps එක දාල තිබ්බ එකාට රිද්දල හොදටම..
![]()



