anee...
mewa mehe ganna nadda ?
මෙ ගිය සතියෙ සෙට් වෙච්චි එකක්.මගෙ යාලුවෙක් ඩුබායි ඉදන් ආවා. ඔය Srilankan t-shirt එක ඇදගෙන ඉන්නේ උතුමානන් දියරකුස් .
Elakiri Eke Porakda 
යකො අදනෙ දන්නෙ කිරියෙ මෙච්චර බේබද්දො ඉන්නවා කියලා.
බේබද්දො කියන්නෙ කැ#රිම බේබද්දො ඉන්නෙ,
Cricket Match, Get together කෙසේ වෙතත් සෙට් වෙමු කිව්වනම් කිරියෙන් බාගයක් එතන ඉදියි බෝතලයකුත් කිහිල්ලෙ ගහගෙන,



ekek athakuth kadagena මේ දැන් රොක්ලන්ඩ් ඕලඩ් බොතලයක් ගහල ආවෙ ක්ශනිකව.4.30 ට ඔෆිස් එක ලග තියෙන පොට් එකට ගියා 4 දෙනයි දැන් ඇතුලට ආවා.දැන් ඕෆ් වෙලා යන්න ඕන ශෙප් එකේ.
වරදවා හිතන්න එපා අපි හැමදාම 8,9 වෙනකන් ඔෆිස් එකේ අදිනවා අද 2 ට ඕෆ් වෙච්ච එකෙක් කතා කලා වරෙන් කියලා. ඉතින් ගියා. කොල්ලන්ට මාට්ටු වුනොත් කෙස් එක.



යකෝ මේකෙ ඉන්න උන් ඉස්කාගාර සංස්ථා නේහ්........
ෆ්රීසර් පුරවලා බඩු තියෙන්නේ!!!!!



![]()
මේක ලැබුනේ අයියගෙන්
බීල වාහන අරන් යන්න එපා , එත් බිබී අරන් ගියාට කමක් නෑ![]()

![]()
![]()
![]()
![]()
![]()
මේක ලැබුනේ අයියගෙන්
![]()
![]()
![]()
![]()
![]()
බීල වාහන අරන් යන්න එපා , එත් බිබී අරන් ගියාට කමක් නෑ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
..ඇගපත මෙව්වා වෙලා යනවා දැක්කම..