Drinking ? ( Post Your Picture Here )

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    16hucyo.jpg



    මෙ Rockland Red and White rum ගහපු අවස්තාවක්. මේකත හොද ලොකල් බීමක් ටිකක් වදිනවා හොරයි ඒ වුනාට පහුවදාට අමාරු අඩුයි. 1400 ක් විතර වෙන්නේ.

    images

    මෙන්න මේ රෙඩ් රම් එකනම් මලාට ගන්න එපා.ලොවෙත් චොර සෙන්ට් එකක් බොනව වගේ මහ අසික්කිත ටෙස්ට් එකක් එන මගුලක්.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ දවස් වල ඕමාන් වල පට්ට රස්නෙයි. එහෙම එකේ Foster's Beer කේස් එකක්ම ගෙදර ගෙනත් ෆ්‍රිජ් එකේ දැම්මා. :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    16hucyo.jpg



    මෙ Rockland Red and White rum ගහපු අවස්තාවක්. මේකත හොද ලොකල් බීමක් ටිකක් වදිනවා හොරයි ඒ වුනාට පහුවදාට අමාරු අඩුයි. 1400 ක් විතර වෙන්නේ.

    images

    මෙන්න මේ රෙඩ් රම් එකනම් මලාට ගන්න එපා.ලොවෙත් චොර සෙන්ට් එකක් බොනව වගේ මහ අසික්කිත ටෙස්ට් එකක් එන මගුලක්.

    අපො රෙඩ් රම් මලම මල ජාරාවක් බන්...බිලා පහුව දාට මාර අමාරුයි..බිමත් එපා වෙනව ඔය ජරාව ගැහුවහම
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපො රෙඩ් රම් මලම මල ජාරාවක් බන්...බිලා පහුව දාට මාර අමාරුයි..බිමත් එපා වෙනව ඔය ජරාව ගැහුවහම

    රොක්ලන්ඩ් රෙඩ් රම් එක අවුලක් නැහැ, calypso රෙඩ් රම් එක තමයි අවුල :frown:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    යකො අදනෙ දන්නෙ කිරියෙ මෙච්චර බේබද්දො ඉන්නවා කියලා.
    :nerd::nerd:
    බේබද්දො කියන්නෙ කැ#රිම බේබද්දො ඉන්නෙ, :D
    :P:P

    Cricket Match, Get together කෙසේ වෙතත් සෙට් වෙමු කිව්වනම් කිරියෙන් බාගයක් එතන ඉදියි බෝතලයකුත් කිහිල්ලෙ ගහගෙන, :D


    බොරු කියන්න ඕන නැනෙ බං, මම නම් ගහපු නැති ගොඩක් බ්‍රැන්ඩ් තියෙනවා මෙතන,
    :baffled::baffled::frown::frown::baffled::baffled:

    එක එක හොයාගෙන ගහන්න ඕන, :P:P:P:P

    :lol::lol::lol::lol:

    දුක කියන්නෙ රන්ජනි, ආසාවට ගල් බෝතලයක් දාලා තියෙන්නෙ එකම එක Image එකයි :no:

    නැති බැරි වෙලාවට උදව්වට හිටලු දේ අමතක කරන්න එපාඅ යකුනෙ !:lol::shocked:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජින්තුවා;16632110 said:
    රොක්ලන්ඩ් රෙඩ් රම් එක අවුලක් නැහැ, calypso රෙඩ් රම් එක තමයි අවුල :frown:
    සිරාවට මචන් මට දවසක් පොඩි පාටියකදිc alypso රෙඩ් රම් ,apple soda එක්ක තිබ්බ .බයිට් එකට තිබ්බේ පැනිරහ ඩෙවල් එකක් ඔක්කොම නිකම් පැනි රහ ජාති. එදා වගේ අප්පිරියාවෙන් බිව්වෙ නෑ කවදාවත්.
     

    anu4ranga708

    Junior member
  • Oct 12, 2008
    161
    22
    18
    ජින්තුවා;16632019 said:
    විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා.. උඹ කැමති මොනවටද?

    monawa unath kamak na machan VOdka wagenam asai :D :rofl::rofl: monawa unath machan decent widiyata wadinna ona :P :P pahuwadaata shape wennath ona bonnath lesi wenna ona :3 Red rum wagenam epa wena brand kiyapan :P dadge favorite itin Bacardi thama :frown::frown::frown: