kollane
yaluwek enwa rata indala duty free genna ganna honda bottle ekak kiyapanko below 5000 wage 
yaluwek enwa rata indala duty free genna ganna honda bottle ekak kiyapanko below 5000 wage 
yaluwek enwa rata indala duty free genna ganna honda bottle ekak kiyapanko below 5000 wage 
kollaneyaluwek enwa rata indala duty free genna ganna honda bottle ekak kiyapanko below 5000 wage
![]()

![]()
මෙ Rockland Red and White rum ගහපු අවස්තාවක්. මේකත හොද ලොකල් බීමක් ටිකක් වදිනවා හොරයි ඒ වුනාට පහුවදාට අමාරු අඩුයි. 1400 ක් විතර වෙන්නේ.
![]()
මෙන්න මේ රෙඩ් රම් එකනම් මලාට ගන්න එපා.ලොවෙත් චොර සෙන්ට් එකක් බොනව වගේ මහ අසික්කිත ටෙස්ට් එකක් එන මගුලක්.
අපො රෙඩ් රම් මලම මල ජාරාවක් බන්...බිලා පහුව දාට මාර අමාරුයි..බිමත් එපා වෙනව ඔය ජරාව ගැහුවහම
























සිරාවට මචන් මට දවසක් පොඩි පාටියකදිc alypso රෙඩ් රම් ,apple soda එක්ක තිබ්බ .බයිට් එකට තිබ්බේ පැනිරහ ඩෙවල් එකක් ඔක්කොම නිකම් පැනි රහ ජාති. එදා වගේ අප්පිරියාවෙන් බිව්වෙ නෑ කවදාවත්.ජින්තුවා;16632110 said:රොක්ලන්ඩ් රෙඩ් රම් එක අවුලක් නැහැ, calypso රෙඩ් රම් එක තමයි අවුල![]()
ජින්තුවා;16632019 said:විස්කි, බ්රැන්ඩි, වොඩ්කා.. උඹ කැමති මොනවටද?

monawa unath machan decent widiyata wadinna ona
pahuwadaata shape wennath ona bonnath lesi wenna ona :3 Red rum wagenam epa wena brand kiyapan
dadge favorite itin Bacardi thama 

