හප්පේ ඔය පටන් ගෙන තියෙන්නේ අපේ කස්ටිය. එළ එළ




S68 බොන්නෙ. ගෝල්ඩ් ලීෆ් ගහන්නෙ නොදකින්

යාළුවා;16847518 said:S68 බොන්නෙ. ගෝල්ඩ් ලීෆ් ගහන්නෙ නොදකින්![]()
තොපට හැමදාම ෂොට් එකෙන් ප්ලැට් වේවා![]()
එහෙම ලොකුවට පාවිච්චියක් නෑ
![]()



තැපැල් මාර්ගයෙන් කෙල උණ අවස්ථාද එමටයි 
Pelak ayata ban mona hoda siga thibbath wedak nae oka neththnam
මම ජෝක් එකට කීවෙ. 
එහෙම ලොකුවට පාවිච්චියක් නෑ
![]()





යාළුවා;16847531 said:ඒක හරි.මම ජෝක් එකට කීවෙ.
![]()

යාළුවා;16847535 said:දියවැඩියාවේ මූලාරම්භය
හොඳට බීපන්... ටික කාලෙකින් තුවාලයක් උනත් ලේ වෙනුවට සීනි එයි![]()

යාළුවා;16847527 said:කොහෙටද යකෝ මෙච්චර ගෙනිච්චේ. කීයක් හිටියද..![]()
මට එකකට වැඩිය ගැහුවොත් පහු වෙන්ද හවස් වෙනකන් දොයිය තමා
VAT69 මතක අපමණයිතැපැල් මාර්ගයෙන් කෙල උණ අවස්ථාද එමටයි
![]()

ammo ow ban vat69 nam patta sarai. api 5 denek gahala 1 bothalayak beach eke, gedara enna bari una yako![]()

කෙලපන්. මම තනියම ගහනව යකෝ ඕකෙන් තුන් කාලක්ම. බෝතලේම ගැහුවහැකි වැටිලා ඉන්න තැන ෂුවර් නංammo ow ban vat69 nam patta sarai. api 5 denek gahala 1 bothalayak beach eke, gedara enna bari una yako![]()
බෝතලේට වැඩිය ගැහුවොත් අබ සරණයි 

යාළුවා;16847608 said:කෙලපන්. මම තනියම ගහනව යකෝ ඕකෙන් තුන් කාලක්ම. බෝතලේම ගැහුවහැකි වැටිලා ඉන්න තැන ෂුවර් නංබෝතලේට වැඩිය ගැහුවොත් අබ සරණයි
අනික ඕක ගහල ඇවිත් පහු වෙලා වදිනව අම්මට්සිරි වෙන්න. ප්ලැට් තමා![]()
අනිවා මගෙත් ෆේවරිට් එකක්. එකක් වැට්69 අනික චිවාස් ඔය දෙක පස්ටe wunata ban bonna puluwan pelenna vat69 eka mama asama ekak![]()