එහෙනම් ඒක ගම්මු ජාතික සමගිය වර්ධනය කරන්න...බොල ඕකත් අපේ හයිබ්‍රිඩ් FB15 වගේ ගෙදරටම දිරපු එකක්ද දන්නවයෑ..... හම්බයෙක්ගේ එකක් වගේ නේහ්.......
![]()
සයිලන්සර් එකේ කොන ඉතින් ගත්තට පස්සේ හදාගම්මු.....

මේ ඕක විකුණන තැනට වැඩේ සෙට් කරනවකෝ...15කට ගත්තේ ඉන්ද්‍රා එකෙන්......
![]()
අලි පස්ස පෙට්‍රල් තමා...... ඩීසල් නම් අරගෙන පරණ ඒවා ලෙඩක් ආවොත් විකිණෙයි නේ......
![]()

මම ගානක් දෙන්නම්....

එහෙනම් ඒක ගම්මු ජාතික සමගිය වර්ධනය කරන්න...සයිලන්සර් එකේ කොන ඉතින් ගත්තට පස්සේ හදාගම්මු.....
![]()
පොතේ හම්බ නමක් ගෑවිලා තියෙන එකක් නිකන් දුන්නත් එපා..... 
මේ ඕක විකුණන තැනට වැඩේ සෙට් කරනවකෝ...මම ගානක් දෙන්නම්....
![]()
මගුල..... මට කාර් එකක් හොයලා දීපන් අඩුවට...... 
ලාන්සර් බොක්ස් මොකද...මගුල..... මට කාර් එකක් හොයලා දීපන් අඩුවට......
![]()
යාලුවෙක් ගාව එකක් තිබ්බා..මම අහල බලන්නම්....
ලාන්සර් බොක්ස් මොකද...යාලුවෙක් ගාව එකක් තිබ්බා..මම අහල බලන්නම්....
![]()
තෙල් කරන්නේ නෑ කියනවා නේද....?? මම කිහිපයක් බැලුවා...... එන්ජින් අවුලක් නෑ..... ඒත් බොඩි නම් දිරුම් හොදටම...... අන්දලා පේන්ට් පාර දාපුවා තමා ඔක්කොම..... 
මොකො බස්තියන් කාර් හොයන්නෙ![]()
බස් එකක් අරන් මගේ ගමන් වලට ගියොත්, තෙල් ගහලම මාව අනාත වෙයි..... 

ඒක පට්ට කැතයි බං කළු පාටට....... 
ඒක පට්ට කැතයි බං කළු පාටට.......
[/QUOTE
එහෙනං අර උඹ දාලා තිබුණ 18 වැගන් එක මරු. 7.5 කට විතර ගන්න පුළුවන් වෙයි

සැප වැඩි.. drive කරන එක වාතයක් වෙන එවුන්ට නම් අලුත් වහන හොදයි.. (අලුත් වාහන නරකයි කියනවා න්මෙයි) 





දුර ගමන් යන්න නම් එච්චර සුදුසු න ඉතින්එහෙනං අර උඹ දාලා තිබුණ 18 වැගන් එක මරු. 7.5 කට විතර ගන්න පුළුවන් වෙයි
මම දාලා තිබ්බේ නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක් බං.......
B11 වල තෙල් කිරිල්ල...... පාට්ස් එහෙම තියෙනවද.....?? 
nissan AD ekak ganin hoyalla. Y10 eka honday oyage wadeta.
AD Wagon එකේ තහඩු හයිය නෑ කියනවා නේද......?? 
මහත්තයා මන්;16919355 said:පරණ වාහන තමයි බන් ගතියක් තියෙන්නේ.. අලුත් වාහන වල ගිහන් බැස්සට ඇගට දැනෙන්නේ නෑසැප වැඩි.. drive කරන එක වාතයක් වෙන එවුන්ට නම් අලුත් වහන හොදයි.. (අලුත් වාහන නරකයි කියනවා න්මෙයි)
එත් driving pleasure ගන්න නම් පරණ වහනයක් drive කරන්න ඕනේ..
corolla DX wagan 1 හොද වාහනේ.. ගන්නවා නම් ලෙඩ නැති එකක් ගන්න උබට මරෙනකන්ම පාවිච්ච් කරන්න පුළුවන්..
starlet old modle (petrol) diesel ගන්න එපා..
තව උබ කැමති නම් 4DR5 jeep 1., සිරා බාන්ඩ තමයි.. හැබැයි හොදට හදල ගන්න ඕනෙ., නැත්තන් එපා වෙනවා..දුර ගමන් යන්න නම් එච්චර සුදුසු න ඉතින්
පරණ වාහන තියෙනවා සුපිරි... අළුත් ඒවා කැලේ ඒවත් එක්ක.....

AD Wagon එකේ තහඩු හයිය නෑ කියනවා නේද......??
![]()



ඒ හින්ද උඹේ වැඩේට තහඩු වල හයිය අදාළ වෙන්නේ නැහැ. කාර් එකක තහඩු හයිය නැහැ කියල කියපු එකා හිතන් ඉන්නවා ඇත්තේ AD එක ඇලුමිනියම් බොඩි ගහපු තේ දළු අදින ලොරියක් කියල වෙන්න ඇති. කව්ද බන් කියන්නේ ඔය බොරු. ඕව අපේ උන් හදාගත්තු දේවල්. මමත් කාලයක් AD එකක් පාවිච්චි කරා . හොඳට තෙල් වැඩකරනවා. උඩ එකෙක් කියල තිබ්බ California එකක් ගැන. අඩුවට ලැබුනත් California ගන්න එපා මලාට විකුනන්න බැහැ . හොඳ AD එකක් හොයල ගන්න. හැබැයි පුටේ ගෑස් වලින් දුවලනම් මලාට ගන්න එපා.