පරණ වාහනයක් ගන්න යන්නේ....!!

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: බොල ඕකත් අපේ හයිබ්‍රිඩ් FB15 වගේ ගෙදරටම දිරපු එකක්ද දන්නවයෑ..... හම්බයෙක්ගේ එකක් වගේ නේහ්....... :dull:
    එහෙනම් ඒක ගම්මු ජාතික සමගිය වර්ධනය කරන්න...:dull: සයිලන්සර් එකේ කොන ඉතින් ගත්තට පස්සේ හදාගම්මු.....:rolleyes::rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: 15කට ගත්තේ ඉන්ද්‍රා එකෙන්...... :yes:

    :yes: අලි පස්ස පෙට්‍රල් තමා...... ඩීසල් නම් අරගෙන පරණ ඒවා ලෙඩක් ආවොත් විකිණෙයි නේ...... :(
    මේ ඕක විකුණන තැනට වැඩේ සෙට් කරනවකෝ...:rolleyes::rofl: මම ගානක් දෙන්නම්....:yes::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙනම් ඒක ගම්මු ජාතික සමගිය වර්ධනය කරන්න...:dull: සයිලන්සර් එකේ කොන ඉතින් ගත්තට පස්සේ හදාගම්මු.....:rolleyes::rolleyes:

    :angry: පොතේ හම්බ නමක් ගෑවිලා තියෙන එකක් නිකන් දුන්නත් එපා..... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: මගුල..... මට කාර් එකක් හොයලා දීපන් අඩුවට...... :yes:
    ලාන්සර් බොක්ස් මොකද...:rolleyes: යාලුවෙක් ගාව එකක් තිබ්බා..මම අහල බලන්නම්....:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ලාන්සර් බොක්ස් මොකද...:rolleyes: යාලුවෙක් ගාව එකක් තිබ්බා..මම අහල බලන්නම්....:D

    :oo: තෙල් කරන්නේ නෑ කියනවා නේද....?? මම කිහිපයක් බැලුවා...... එන්ජින් අවුලක් නෑ..... ඒත් බොඩි නම් දිරුම් හොදටම...... අන්දලා පේන්ට් පාර දාපුවා තමා ඔක්කොම..... :(
     
    Jun 24, 2014
    116
    7
    0
    පරණ වාහන තමයි බන් ගතියක් තියෙන්නේ.. අලුත් වාහන වල ගිහන් බැස්සට ඇගට දැනෙන්නේ නෑ :P:P සැප වැඩි.. drive කරන එක වාතයක් වෙන එවුන්ට නම් අලුත් වහන හොදයි.. (අලුත් වාහන නරකයි කියනවා න්මෙයි) :yes::yes:

    එත් driving pleasure ගන්න නම් පරණ වහනයක් drive කරන්න ඕනේ..

    corolla DX wagan 1 හොද වාහනේ.. ගන්නවා නම් ලෙඩ නැති එකක් ගන්න උබට මරෙනකන්ම පාවිච්ච් කරන්න පුළුවන්..:yes::yes:

    starlet old modle (petrol) diesel ගන්න එපා.. :dull:

    තව උබ කැමති නම් 4DR5 jeep 1., සිරා බාන්ඩ තමයි.. හැබැයි හොදට හදල ගන්න ඕනෙ., නැත්තන් එපා වෙනවා..:yes::yes: දුර ගමන් යන්න නම් එච්චර සුදුසු න ඉතින්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එහෙනං අර උඹ දාලා තිබුණ 18 වැගන් එක මරු. 7.5 කට විතර ගන්න පුළුවන් වෙයි

    :oo: මම දාලා තිබ්බේ නෙට් එකෙන් ගත්ත ෆොටෝ එකක් බං....... :D

    ආ උඹ කියන්නේ මේක නේ.....

    http://ikman.lk/en/toyota-corolla-dx-wagon-1996-for-sale-colombo

    ඒ ලබ්බා කන්ටැක්ට් කරන්න නම්බර් එකක් දාලා නෑ බං..... ෆේක් ඈඩ් එකක්ද කොහෙද......?? :dull:

    මෙන්න මේවා කොහොමද......?? :rolleyes:

    http://ikman.lk/en/toyota-corolla-1990-for-sale-kandy-7

    මම මේකට කතා කරා...... පිලිමතලාවේ...... කී වෙනි ඕනර්ද කියලා දන්නෙත් නෑ හරියට....... ගෙදරක තියෙන එකක්ද..... නැත්නම් සේල් එකක එකෙක්ද මන්දා මේක...... :(

    මේ B11 එක කොහොමද.....??

    http://ikman.lk/en/nissan-hb11-1985-for-sale-gampaha-27

    :rolleyes: B11 වල තෙල් කිරිල්ල...... පාට්ස් එහෙම තියෙනවද.....??

    මෙන්න මේක තමා මම බලන්න ගියේ......

    http://ikman.lk/en/toyota-dx-wagon-1985-for-sale-colombo-14

    මේක ගැන අදහස කොහොමද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මහත්තයා මන්;16919355 said:
    පරණ වාහන තමයි බන් ගතියක් තියෙන්නේ.. අලුත් වාහන වල ගිහන් බැස්සට ඇගට දැනෙන්නේ නෑ :P:P සැප වැඩි.. drive කරන එක වාතයක් වෙන එවුන්ට නම් අලුත් වහන හොදයි.. (අලුත් වාහන නරකයි කියනවා න්මෙයි) :yes::yes:

    එත් driving pleasure ගන්න නම් පරණ වහනයක් drive කරන්න ඕනේ..

    corolla DX wagan 1 හොද වාහනේ.. ගන්නවා නම් ලෙඩ නැති එකක් ගන්න උබට මරෙනකන්ම පාවිච්ච් කරන්න පුළුවන්..:yes::yes:

    starlet old modle (petrol) diesel ගන්න එපා.. :dull:

    තව උබ කැමති නම් 4DR5 jeep 1., සිරා බාන්ඩ තමයි.. හැබැයි හොදට හදල ගන්න ඕනෙ., නැත්තන් එපා වෙනවා..:yes::yes: දුර ගමන් යන්න නම් එච්චර සුදුසු න ඉතින්

    :oo: පරණ වාහන තියෙනවා සුපිරි... අළුත් ඒවා කැලේ ඒවත් එක්ක..... :D

    Toyota AE80 එක ගැන විස්තර දන්නේ නැද්ද.....?? ඒක නම් එක එක ගණන් වලට තියෙනවා...... වැඩි ගානක් නැත්තේ, හේතුව මොකක්ද දන්නේ නෑ....... :no:

    තෙල් කිරිල්ල එහෙම කොහොමද දන්නේ නෑ AE80 එකේ.....?? :rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :oo: AD Wagon එකේ තහඩු හයිය නෑ කියනවා නේද......?? :rolleyes:

    දැන් උඹ කාර් එක ගන්නේ වැලි ගඩොල් සිමෙන්ති අදින්න නෙවෙයිනේ :lol::lol::lol::lol: ඒ හින්ද උඹේ වැඩේට තහඩු වල හයිය අදාළ වෙන්නේ නැහැ. කාර් එකක තහඩු හයිය නැහැ කියල කියපු එකා හිතන් ඉන්නවා ඇත්තේ AD එක ඇලුමිනියම් බොඩි ගහපු තේ දළු අදින ලොරියක් කියල වෙන්න ඇති. කව්ද බන් කියන්නේ ඔය බොරු. ඕව අපේ උන් හදාගත්තු දේවල්. මමත් කාලයක් AD එකක් පාවිච්චි කරා . හොඳට තෙල් වැඩකරනවා. උඩ එකෙක් කියල තිබ්බ California එකක් ගැන. අඩුවට ලැබුනත් California ගන්න එපා මලාට විකුනන්න බැහැ . හොඳ AD එකක් හොයල ගන්න. හැබැයි පුටේ ගෑස්‌ වලින් දුවලනම් මලාට ගන්න එපා.