පරණ වාහනයක් ගන්න යන්නේ....!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩු ගාණකට හොද එකක් හොයන එක ලෙහෙසි නෑ බං...... මේ දවස් ටිකේ නම් එපා උනා හොයලා හොයලම......
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: වැලි ගඩොල් උනත් අදීද දන්නේ නම් නෑ ඉතින්..... :P

    අපේ තිබ්බා Nissan Homy එකක්..... ඒකේ රෝසා බස් එකේ එන්ජිමකුත් ගෙනාවා....... :P

    පොඩි වැඩ වලට වැලි ඕන උනාම ඒ කාලේ මගේ තිබ්බ කැලිෆෝනියා එකකට වැලි පැටෙව්වේ වෙරලටම ගිහින් සවලෙන්. දුර දුවද්දී දිව්වේ භූමිතෙල් වලින් තනිකරම. හවස් වෙද්දී පෙට්රෝල් ගහනවා උදේට ස්ටාර්ට් කරගන්න බැරිවෙන නිසා. ඇත්තම කිව්වොත් ඇද්දේ නැත්තේ මිනී විතරයි. එත් සුනාමි දවසේ යාලුවෙකුගේ අම්ම කෙනෙකුගේ බොඩියක් ගෙන්න සෙට් වෙලා තියෙද්දී මල් ශාලාවෙන් මිනී අදින වැන් එක එවල තිබුන මගේ වෙලාවට. සුනාමි ආපු දවසේ ගමේ භූමිතෙල් ෂෙඩ් එකෙන් ප්‍රසිද්දියේම ෆුල් ටෑන්ක් භුමිතෙල්ම ගැහුවා..ඒ කාලේ 125 000 කට අරන් අවුරුද්දක් විතර දුවල 150 000 කට වික්ක. තාම ඒ ගතපු කෙනා පාවිච්චි කරනවා. එත් කාටවත් අඳුරන්න බැරිවෙන්න පේන්ට් කරලා වික්කේ. මොකද කව්රුහරි කෙනෙක් කිව්වොත් කාර් එක දුවපු විදිහ අයිතිකාරයට හාර්ට් ඇටැක් හැදෙන හින්ද. :lol::lol::lol:

    B 11 ගන්නවානම් CV joint හොඳට බලල ගන්න. පාර්ට්ස් තියනවා, හැබැයි ටිකක් ගණන්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    sirawata ban me paranama parana ladi ganna welawe menna me wage lease eka hirawechcha car ekak ganinko.... meka 8 kata wage labai. me modal eke ekama awla clutch plate pressure plate tikak ikmanata sawuththu wenawa. eka echcharama hithanna epa. FB 15 eketh suspension ledane ban. e unata uba oya ageta duwanne. me car eke bg5p /bg3p kiyala dekak enawa. puluwannam bg5p eka hoyaganin, e kiwwe 1500cc car eka. (bg3p = 1300cc )
     
    :shocked: :shocked: යකෝ භූමිතෙල් වලින් දුවන්න පුලුවන්ද පෙට්‍රල් කාර්........?? :rolleyes:

    හිටු මාත් අර ගෙදර දිරන්න දාලා තියෙන FB15 එකට භූමිතෙල් කෑන් දෙකක් විතර වක් කරලා බලන්න ඕනා ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923607 said:
    sirawata ban me paranama parana ladi ganna welawe menna me wage lease eka hirawechcha car ekak ganinko.... meka 8 kata wage labai. me modal eke ekama awla clutch plate pressure plate tikak ikmanata sawuththu wenawa. eka echcharama hithanna epa. FB 15 eketh suspension ledane ban. e unata uba oya ageta duwanne. me car eke bg5p /bg3p kiyala dekak enawa. puluwannam bg5p eka hoyaganin, e kiwwe 1500cc car eka. (bg3p = 1300cc )

    :cool: මේක 1300CC එක මාමේ...... :yes: මම කතා කරා මේකට..... :) හැබැයි මේකේ EFI Unit එක අයින් කරලා..... ඒ වෙනුවට, DX Wagon එකේ කාර්බ් එකක් තියලා තියෙන්නේ කිව්වා.... EFI Unit එකත් තියෙනවා කිව්වා ගලවලා....... :yes:

    තෙල් කොළඹ දි නම් 12Km/l කරනවා කිව්වා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923615 said:
    meka kohomath shuttak thamai. balapanko iri set eke hati

    :rofl: AC තියෙනවා කිව්වට AC නෑ..... FAN එකත් ගලෝලා..... :P

    මීටර් සෙට් එකේ.... RPM එක යතුර දැම්මහම 1 වෙනකම් යනවා.... එච්චරම තමා...... ස්ටාර්ට් කරත් වැඩ නෑ...... Speed Meter එක 40න් පටන් ගන්නේ...... :P

    එන්ජින් ෆෑන් එක යතුර දැම්ම වෙලාවේ ඉදන් වැඩ...... ඩිකියේ උඩ දිරුම්...... එන්ජිම වටේ වයර් එල්ලෙනවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923629 said:
    pena tharamin awlak na

    tutto uhitapiya mama thota kiyala dennam

    :oo: ඔව් පේන්ට් කරලා තියෙන්නේ කිව්වා..... කැට්ලොයි ඔක්කොම හූරලා දාලා...... :P ටින් බොඩි කිව්වා දැන්...... :rolleyes:

    AC යුනිට් ටින්කර් බාස්ලා ගලවලා දාලා හයි කරලා නෑ කිව්වා....... :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: මේක 1300CC එක මාමේ...... :yes: මම කතා කරා මේකට..... :) හැබැයි මේකේ EFI Unit එක අයින් කරලා..... ඒ වෙනුවට, DX Wagon එකේ කාර්බ් එකක් තියලා තියෙන්නේ කිව්වා.... EFI Unit එකත් තියෙනවා කිව්වා ගලවලා....... :yes:

    තෙල් කොළඹ දි නම් 12Km/l කරනවා කිව්වා..... :yes:

    ubath ithin ehema kiwwahama rawatunada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16923672 said:
    ubath ithin ehema kiwwahama rawatunada?

    :oo: ඒ කිව්වේ 12Km/l කරනවා කිව්ව එකටද.....?? 1.3 නිසා කරන්නේ නැති වෙයිද එච්චර.....?? :rolleyes: