metlic grey wenna one machan penumen nammeke gala tiyana color eka mokak da machan.
metlic grey wenna one machan penumen nammeke gala tiyana color eka mokak da machan.
http://www.hitad.lk/auto-focus/793349/TOYOTA-COROLLA-
ඔන්න ඕකෙ තියෙනව mirrors කරපු තැන.. උඹට ඕක හරියන්නෙ නැත්නම් මේ විදියෙ එකකුත් තියෙනව...
http://www.ebay.com/itm/TOYOTA-CORO...&fits=Make:Toyota&hash=item3ce4c1f9fd&vxp=mtr
ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ....... 


ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ.......
![]()

බලපන් කතා කරලා....ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ.......
![]()




මොකරත්තරං;16931261 said:රත්නෙට ගොනෝරියා බෝකරපන්. ඒක මීට හොදයි![]()


මේක ගත්තා නං ඩීසල් 2000ක විතර ගහගෙන සතියක් විතර එහෙට මෙහෙට යනවා, කියන තරං ලෙඩ නෑ මේ වාහන.. කොච්චර මිනිස්සු ඉන්නවද එදා මේවා අරං අද ඩොල්පින් කැරවන් තියං ඉන්න 
මොක
රත්නෙ මාමා ඔය කාර් ගත්තා වගේ නෙවෙයි බොලං..මේක ගත්තා නං ඩීසල් 2000ක විතර ගහගෙන සතියක් විතර එහෙට මෙහෙට යනවා, කියන තරං ලෙඩ නෑ මේ වාහන.. කොච්චර මිනිස්සු ඉන්නවද එදා මේවා අරං අද ඩොල්පින් කැරවන් තියං ඉන්න
![]()
රත්තරං;16931390 said:ඕවා හොද එකක් හොයාගන්න ලේසි නෑ නේද ?
හොද එක්ක හොයා ගන්න ලේසි නෑ.. 
කාර් එකක් ගත්ත එක හොදයි.. 

.. රත්තරං;16931253 said:මොනවද බන් කතාකර කර අහන්නේ. යකඩ කියන ඒවා පෑස්සෙනවා බන්![]()
ඒ උනාට මේක පාස්සන්න නෙවේ නේ තියෙන්නේ......?? වීදුරුව ගාවට අලවන්න වගේ නේද......?? 
ඹකනම් ෂුවර් 7න් ඒහා කියයි ඒහෙම නැත්තන් පට්ටම ලාභයි
කාර් වගේ නෙවේ ඹකක් ගත්තොත් ගොඩම තමා පට්ට ගහන්නපුලුවන් දිනුෂගෙන් අහල බලපන්කො තව විස්තර![]()

aa ekak aran neda ? ela ela.... congratz...
pinthura tikak ewapan...![]()
ඔව් ඔව් හොයලා හොයලා හෙම්බත් වෙලා අන්තිමට එකක් ගත්තා..... 
ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ.......
![]()
තනි ඇනේකින් set කරන්න තියන්නේ විදින්න අනින්න පාස්සන්න මුකුත් නැහැ මේකට මම තමා සෙට් කරේ
ෆොටෝ කෑල්ලක් ගහලා දාපන්කෝ මචන් ඕක සෙට් කරලා තියෙන විදිහ....... 
ඹවි බන් අපේ ගෙදර වැන් 10ට වඩා තිබුනාජන්තු අයියා;16932198 said:ගින්දර බාන්ඩේ..මගේ යාලුවෙක්ගෙ තාත්තා ලග තිබ්බා ඕකක්..එකට රෝසා එන්ජිමක් තියලා තිබ්බේ..ඩිසල් සුවදටත් දුවනවා..හැබැයි මගේ යාලුවටවත් මටවත් ඒක පාරේ අරන් යන්න බෑ..මොකද ඒක පදිනවා නම් අලි මාළු කන්න ඕනේ...![]()
වැන් ත්රෙඩ් ඒකේ පොටො ඇතිඹවි බන් අපේ ගෙදර වැන් 10ට වඩා තිබුනා
දැන් ගෙදර ඒකක් තියෙනවා ඹරිජිනල් ආපු ඒන්ජිමමයි තියෙන්නේ ඒ වුනාට මගේ ලයිට්ඒස් ඒකට වඩා යනවා ඉස්සරහා ඩිස් බ්ර්රෙක් තියෙනවා හෙනගැහුවා වගේ
ඩිසල් නම් හොදටම වැඩ කරනවා ඒකේ නම් තනි අතින් කපන්න පුලුවන් කිසිම අමාරුවක් නැ
තාම සිට්බෙල්ට් සෙන්ට්රල් ලොක් පවා වැඩවැන් ත්රෙඩ් ඒකේ පොටො ඇති
මොකද ඒක පදිනවා නම් අලි මාළු කන්න ඕනේ??? මොකැබන් ඒ
.අනික ෆ්ලෝබෝඩ් ගියර් නෙමෙයිනෙ..මට ඒක හුරු නෑ..හුරු උනත් එකේ ගියර් වැටෙන්නේ අන්කල් ට විතරයි..අපි දැම්මොත් කෙලා හුටා..ඒ නිසා අන්කල් ට ඇරෙන්න බල්ලෙක්ටවත් ඒක පදිනවා බොරු..හැබැයි මග හිටලා නෑ බඩු..දුවනවා යකා වගේ..ප්ලේ එක-ඹකේ කුරුසයක් ඒන්නේ නැ රබර් ඒකක් එන්නේ ඒක ඇදුනාම ඹහොම වෙනවාජන්තු අයියා;16933001 said:එකේ ස්ටියරින් වීල් එක පට්ට තදයි.වටයක් විතර ප්ලේ එක.අනික ෆ්ලෝබෝඩ් ගියර් නෙමෙයිනෙ..මට ඒක හුරු නෑ..හුරු උනත් එකේ ගියර් වැටෙන්නේ අන්කල් ට විතරයි..අපි දැම්මොත් කෙලා හුටා..ඒ නිසා අන්කල් ට ඇරෙන්න බල්ලෙක්ටවත් ඒක පදිනවා බොරු..හැබැයි මග හිටලා නෑ බඩු..දුවනවා යකා වගේ..
