පරණ වාහනයක් ගන්න යන්නේ....!!

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    71588-15131-600-453-cars-trucks-for-sale-in-gampaha.jpg

    මගේ බාන්ඩේ තාම google කරපුවහම තියනවා මම ඕක ගතේ ලදරමක් අරගන තමා ඔය විදියට ගොඩ දාගතේ

    Toyota-KE-72-Corolla-DX-Wagon-6796.jpg

    මේ විදියට තමා හදන්න හිතාගන හිටියේ කොහෙන්ද සල්ලි
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.hitad.lk/auto-focus/793349/TOYOTA-COROLLA-

    ඔන්න ඕකෙ තියෙනව mirrors කරපු තැන.. උඹට ඕක හරියන්නෙ නැත්නම් මේ විදියෙ එකකුත් තියෙනව...

    http://www.ebay.com/itm/TOYOTA-CORO...&fits=Make:Toyota&hash=item3ce4c1f9fd&vxp=mtr

    :oo: ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ....... :yes::yes::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :oo: ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ....... :yes::yes::P

    මොනවද බන් කතාකර කර අහන්නේ. යකඩ කියන ඒවා පෑස්සෙනවා බන් :angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;16931261 said:
    රත්නෙට ගොනෝරියා බෝකරපන්. ඒක මීට හොදයි:oo::oo:
    මොක :rofl::rofl:
    රත්නෙ මාමා ඔය කාර් ගත්තා වගේ නෙවෙයි බොලං..:dull: මේක ගත්තා නං ඩීසල් 2000ක විතර ගහගෙන සතියක් විතර එහෙට මෙහෙට යනවා, කියන තරං ලෙඩ නෑ මේ වාහන.. කොච්චර මිනිස්සු ඉන්නවද එදා මේවා අරං අද ඩොල්පින් කැරවන් තියං ඉන්න :love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොක :rofl::rofl:
    රත්නෙ මාමා ඔය කාර් ගත්තා වගේ නෙවෙයි බොලං..:dull: මේක ගත්තා නං ඩීසල් 2000ක විතර ගහගෙන සතියක් විතර එහෙට මෙහෙට යනවා, කියන තරං ලෙඩ නෑ මේ වාහන.. කොච්චර මිනිස්සු ඉන්නවද එදා මේවා අරං අද ඩොල්පින් කැරවන් තියං ඉන්න :love:

    ඕවා හොද එකක් හොයාගන්න ලේසි නෑ නේද ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;16931390 said:
    ඕවා හොද එකක් හොයාගන්න ලේසි නෑ නේද ?
    :sorry: හොද එක්ක හොයා ගන්න ලේසි නෑ..
    හැබැයි ඉතිං මේවාට තාම බඩු තියෙනවා.. තායිවාන් වල ගොඩක් ස්පෙයාර්ස් හදනවා. බොඩි නං සම්පූර්නයෙන්ම ගහනවා මෙහෙ.. දැකලා ඇති නෙ ෆොටෝ :P
    අඩු වියදමකිං පොඩි බිස්නස් එක්ක කරන කෙනෙක්ට ඒක නග්ගලා ගන්න , ස්කූල් සර්විස් එකක් කරන්න වගේ ඉතිං හොද වාහනයක්.. Lh 30/20 ගැන ටිකක් දන්න කියන කෙනෙක් මේවා ගත්තොත් මිසක් දැං ගොඩක් අය මේවා ගන්නෙ නෑ අළුත් වාහන වලට යනවා..
    බඩා මාමාට නං කිව්වට මොකෝ මේවා හරි යන්නෑ :sorry: කාර් එකක් ගත්ත එක හොදයි.. :yes::D
    අඩෝ මං කව්්‍ද නෙහ් ඔයාට මේවා ගැන කියලා දෙන්න :baffled:..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්තරං;16931253 said:
    මොනවද බන් කතාකර කර අහන්නේ. යකඩ කියන ඒවා පෑස්සෙනවා බන් :angry::angry:

    :oo: ඒ උනාට මේක පාස්සන්න නෙවේ නේ තියෙන්නේ......?? වීදුරුව ගාවට අලවන්න වගේ නේද......?? :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඹකනම් ෂුවර් 7න් ඒහා කියයි ඒහෙම නැත්තන් පට්ටම ලාභයි
    කාර් වගේ නෙවේ ඹකක් ගත්තොත් ගොඩම තමා පට්ට ගහන්නපුලුවන් දිනුෂගෙන් අහල බලපන්කො තව විස්තර:cool:

    ගින්දර බාන්ඩේ..මගේ යාලුවෙක්ගෙ තාත්තා ලග තිබ්බා ඕකක්..එකට රෝසා එන්ජිමක් තියලා තිබ්බේ..ඩිසල් සුවදටත් දුවනවා..හැබැයි මගේ යාලුවටවත් මටවත් ඒක පාරේ අරන් යන්න බෑ..මොකද ඒක පදිනවා නම් අලි මාළු කන්න ඕනේ...:rofl:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    delica van (4W) එකක් සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයි ද?

    වාහනේ ගැන විස්තර දන්න කෙනක් ඉන්නවනම් දාන්න කො
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    :oo: ඔය ඈඩ් එකේ තියෙන කාර් එකේ අයිති එකාට කතා කරලා අහගන්න ඕනා ඕක හයි කරගත්ත විදිහ....... :yes::yes::P

    71588-15131-600-453-cars-trucks-for-sale-in-gampaha.jpg

    තනි ඇනේකින් set කරන්න තියන්නේ විදින්න අනින්න පාස්සන්න මුකුත් නැහැ මේකට මම තමා සෙට් කරේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    තනි ඇනේකින් set කරන්න තියන්නේ විදින්න අනින්න පාස්සන්න මුකුත් නැහැ මේකට මම තමා සෙට් කරේ

    :oo: ෆොටෝ කෑල්ලක් ගහලා දාපන්කෝ මචන් ඕක සෙට් කරලා තියෙන විදිහ....... :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16932198 said:
    ගින්දර බාන්ඩේ..මගේ යාලුවෙක්ගෙ තාත්තා ලග තිබ්බා ඕකක්..එකට රෝසා එන්ජිමක් තියලා තිබ්බේ..ඩිසල් සුවදටත් දුවනවා..හැබැයි මගේ යාලුවටවත් මටවත් ඒක පාරේ අරන් යන්න බෑ..මොකද ඒක පදිනවා නම් අලි මාළු කන්න ඕනේ...:rofl:
    ඹවි බන් අපේ ගෙදර වැන් 10ට වඩා තිබුනා
    දැන් ගෙදර ඒකක් තියෙනවා ඹරිජිනල් ආපු ඒන්ජිමමයි තියෙන්නේ ඒ වුනාට මගේ ලයිට්ඒස් ඒකට වඩා යනවා ඉස්සරහා ඩිස් බ්‍ර්‍රෙක් තියෙනවා හෙනගැහුව‍ා වගේ
    ඩිසල් නම් හොදටම වැඩ කරනවා ඒකේ නම් තනි අතින් කපන්න පුලුවන් කිසිම අමාරුවක් නැ
    තාම සිට්බෙල්ට් සෙන්ට්‍රල් ලොක් පවා වැඩ:eek: වැන් ත්රෙඩ් ඒකේ පොටො ඇති
    මොකද ඒක පදිනවා නම් අලි මාළු කන්න ඕනේ??? මොකැබන් ඒ
     
    එකේ ස්ටියරින් වීල් එක පට්ට තදයි.වටයක් විතර ප්ලේ එක :rofl:.අනික ෆ්ලෝබෝඩ් ගියර් නෙමෙයිනෙ..මට ඒක හුරු නෑ..හුරු උනත් එකේ ගියර් වැටෙන්නේ අන්කල් ට විතරයි..අපි දැම්මොත් කෙලා හුටා..ඒ නිසා අන්කල් ට ඇරෙන්න බල්ලෙක්ටවත් ඒක පදිනවා බොරු..හැබැයි මග හිටලා නෑ බඩු..දුවනවා යකා වගේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;16933001 said:
    එකේ ස්ටියරින් වීල් එක පට්ට තදයි.වටයක් විතර ප්ලේ එක :rofl:.අනික ෆ්ලෝබෝඩ් ගියර් නෙමෙයිනෙ..මට ඒක හුරු නෑ..හුරු උනත් එකේ ගියර් වැටෙන්නේ අන්කල් ට විතරයි..අපි දැම්මොත් කෙලා හුටා..ඒ නිසා අන්කල් ට ඇරෙන්න බල්ලෙක්ටවත් ඒක පදිනවා බොරු..හැබැයි මග හිටලා නෑ බඩු..දුවනවා යකා වගේ..
    ප්ලේ එක-ඹකේ කුරුසයක් ඒ‍න්නේ නැ රබර් ඒකක් එන්නේ ඒක ඇදුනාම ඹහොම වෙනවා
    ගියර් වැටෙන්නේ පට්ට තදයි-ස්ටියරින් විල් ඒක ගාව මව්න්ට් ඒක දිරුවාම වැටෙන්නැ රිවස් ඒකට දාන්නනම් හයියෙන් පල්ලේහාට ඇනලා
    තාත්තාගේ යාලුවෙක්ගේ වැන් ඒකක් තියෙනවා අපි ට්‍රිප් යන්නේත් ඒකෙ රට වටේම ගිහින් තියෙනවා මම යාපනෙත් ගියා කිසිම අව්ලක් නැ හයිවේ ඒකේ 110ටත් පාගලා බැලුවා ඒක පාරක්:D
     
    Last edited: