LG G2 ද Nexus 5 ද.? :/

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    koi phn ekat rat wenawa
    mokada mewata tiyene quad core processors
    heat wena eka normal deyak

    ela mchn.. rep+

    මං හෙට ගොහින් බලල thread එක up කරන්නම්..
    මේක samsung ද sony ද htc ද Lg ද කියල ඇහුවනම් මුන් මරාගන්නවා.. :lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා ebay එකේ මේ දවස් වල deal එකක් යනවා.. G2 එක. $189.99 :shocked:
    ලංකාවට Shipping නෑ හැබැයි.. :growl: කප්රුක එකෙන් ගෙන්නන එක හොදයිද.? Warranty නම් නෑ හැබැයි.. D800 AT&T unlocked model එක . ලංකාවට support මං හිතන්නේ..

    GSM 850/900/1800/1900, UMTS 850/1900/2100, LTE 1900(2)/1700(4)/850(5)/700(17)

    කප්රුක එකේ $255.18
    ( Rs. 33,977 )

    jcYzP1Z.png

    http://www.ebay.com/itm/171569243169

    ගන්නද එපාද..? :confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මචන්ලා ebay එකේ මේ දවස් වල deal එකක් යනවා.. G2 එක. $189.99 :shocked:
    ලංකාවට Shipping නෑ හැබැයි.. :growl: කප්රුක එකෙන් ගෙන්නන එක හොදයිද.? Warranty නම් නෑ හැබැයි.. D800 AT&T unlocked model එක . ලංකාවට support මං හිතන්නේ..

    GSM 850/900/1800/1900, UMTS 850/1900/2100, LTE 1900(2)/1700(4)/850(5)/700(17)

    කප්රුක එකේ $255.18
    ( Rs. 33,977 )

    jcYzP1Z.png

    http://www.ebay.com/itm/171569243169

    ගන්නද එපාද..? :confused:

    kapruken genna giyot 33 da yanne ? labai itin
    hoda quality phone ekak G2 kiyane parana unat
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ලා ebay එකේ මේ දවස් වල deal එකක් යනවා.. G2 එක. $189.99 :shocked:
    ලංකාවට Shipping නෑ හැබැයි.. :growl: කප්රුක එකෙන් ගෙන්නන එක හොදයිද.? Warranty නම් නෑ හැබැයි.. D800 AT&T unlocked model එක . ලංකාවට support මං හිතන්නේ..

    GSM 850/900/1800/1900, UMTS 850/1900/2100, LTE 1900(2)/1700(4)/850(5)/700(17)

    කප්රුක එකේ $255.18
    ( Rs. 33,977 )

    jcYzP1Z.png

    http://www.ebay.com/itm/171569243169

    ගන්නද එපාද..? :confused:

    Oka lankawata 4G support na. 3G weda karanawa kisi aulak netuwa. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි මෙහෙම බලමු. මුලින්ම අපක්ෂපාති වෙන්න ,දෙකම හොදයි කියලා හිතලා compare කරමු උඩ ඉදලා යටටම. ඊට පස්සේ හොද එක බලමු.

    LG G2 vs Nexus 5

    Nexus 5 එක google ලගේ නිසා updates එනවා ඉක්මනටම නමුත් LG G2 එකට updates එන්නේ පරක්කු වෙලයි.

    LG G2 එකේ screen size එක අගල් 0.2 විතර ලොකුයි අනෙක් එකට සපේක්ෂ ලෙස

    Nexus 5 එකේ pixel density එක වැඩියි (445 vs 423) නමුත් දෙකේම density එක 400 පැනලා නිසා ලොකු වෙනසක් නෑ, නමුත් Nexus 5 එකේ image clarity එක ටිකක් වැඩියි (ටිකක්, ඒක සැලකිය යුතු එකක් නෙවෙයි)

    LG G2 එකේ screen to body ratio එක වැඩියි (76.28 %) එක නිසා phone එකේ ප්‍රමාණයට සපේක්ෂව screen එක ලොකුයි ,ඒක නිසා මේක ටික compact නමුත් බිම වැටුනොට් screen එකට හානි වීමේ සම්භාවිතාව වැඩියි.

    LG G2 එකේ කැමරාව 13MP /Nexus 5 එකේ 8MP මේක නිසා වැඩි resolution එකකින්, වැඩි quality එකකින් photos ගන්න පුලුවන් LG G2 එකෙන්.

    Nexus 5 එකේ Focal length එක (30.4 mm) වැඩියි ඒක නිසා ටිකක් දුර images ගන්න පුලුවන් LG G2 එකට සාපේක්ෂව නමුත් LG G2 එකේ Focal length එක 29 mm ඉතින් ලොකු වෙනසක් නෑ.

    Nexus 5 එකට වඩා LG G2 එකේ features වැඩියි.
    Nexus 5
    Back-illuminated sensor (BSI), Autofocus, Touch to focus, Optical image stabilization, Face detection, ISO control, White balance presets, Burst mode, Digital zoom, Geo tagging, High Dynamic Range mode (HDR), Panorama, Scenes, Self-timer

    LG G2
    Back-illuminated sensor (BSI), Autofocus, Touch to focus, Optical image stabilization, Face detection, Exposure compensation, ISO control, White balance presets, Burst mode, Digital zoom, Geo tagging, High Dynamic Range mode (HDR), Panorama, Scenes, Effects, Self-timer, Voice activation

    LG G2 එකට හැකියාව තියෙනවා 1080p videos 60p record කරන්න නමුත් Nexus 5 එකට පුලුවන් 30p පමණයි.

    LG G2 එකේ front cam එක 2.1MP නමුත් Nexus 5 එකේ 1.3MP

    LG G2 එකේ බැටර් එක 3000 mAh නමුත් Nexus 5 එකේ 2300 mAh

    Nexus 5 එකේ wireless charging පුලුවන් නමුත් අපිට ඒක ගොඩක් වැදගත් නෑ. ඒක ඇත්තටම ඕනේම නෑ.

    ඉතින් මේ අනුව. LG G2 එක ගොඩක් හොදයි Nexus 5 එකට වඩා.
     
    • Like
    Reactions: wingman

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ado... Mage G3 ekatanam updates enawa sata sata gaala. Mamath oya okkoma baluwa machanla. But anthimedi consider kale battery eka galawanna puluwan light weight phone ekak. LG G3 eka hodai matanam. Mama december gaththe. Thawama supiriyata wada.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ado... Mage G3 ekatanam updates enawa sata sata gaala. Mamath oya okkoma baluwa machanla. But anthimedi consider kale battery eka galawanna puluwan light weight phone ekak. LG G3 eka hodai matanam. Mama december gaththe. Thawama supiriyata wada.

    උබට Lollipop 5 update එක ආවේ කවද්ද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    December 23 wage mama hithanne. Mama install kale January. Release date eka 23rd of December thibbe. But mekai ne bun seen eka. Google unge devices tikath use karanawa beta devices walata updates, OS check karanna. Awulak naa, minimal bugs walin ne release karanne. But battery eke seen eka poddak consider karanawa hodai. Mokada mage Sony Xperia P eke battery eka maru karanna kiyala LKR 3000/= gaththa. Original battery kiyala. E magula 1 hour wath use karanna baa.
     
    ඒක තමයි බන් කිව්වේ Lollipop 5 එක ආවේ November 3, 2014
    උබේ එකට ආවේ December 23 ,මේක තමයි මම කිව්වේ Nexus වලට updates ඉක්මනට එනවා කියලා. :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමයි බන් කිව්වේ Lollipop 5 එක ආවේ November 3, 2014
    උබේ එකට ආවේ December 23 ,මේක තමයි මම කිව්වේ Nexus වලට updates ඉක්මනට එනවා කියලා. :yes:

    Sony walata updates awe 6 months panala ape region ekata. So 1 month mata awulak une na machan. Dan okkoma phone enne sealed battery. Mama consider kale easy access to battery remove. Moko dawas 3, 4 yaddi api apps ona ewai, epa ewalinui phone eka purawanawa. ithin battery drain wenawa. Passe phone eka suggest karapu untai okkotama baninawa battery bahina ikmanata.
    Thawa ekak, Phone eka release karaddi thiyena OS ekatai un EST battery time denne. Api update kalata passe ena OS wala battery consume ewa walata original EST battery consume time use karanna baa. mama article ekaka dakke meka. :dull:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Ebay eken phone ganna kalin poddak balanna. Oyata phone eke GSM band walata licence ganna ona TRC eken.

    Oka lankawata 4G support na. 3G weda karanawa kisi aulak netuwa. :yes:

    4G nm use වෙන් නෑ බං.. wifi තමා ගොඩක්ම..
    Custom Clearance කරනව නේ බං උන්.. message 1ක් දාල බලන්නම්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අපි මෙහෙම බලමු. මුලින්ම අපක්ෂපාති වෙන්න ,දෙකම හොදයි කියලා හිතලා compare කරමු උඩ ඉදලා යටටම. ඊට පස්සේ හොද එක බලමු.

    LG G2 vs Nexus 5

    තැන්ක්ස් මචං.. අන්තිමේදී තීරණය කළා G2 නැත්නම් G3 ගන්න..
    rep දුන්න හැමෝටම..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    LG G3 ගන්න එපා, G2 ගන්න ,G3 එකෙයි, G2 එකෙයි බැටරි එක 3000mAh නමුත් G2 එකේ 1080p screen එක G3 එකේ QuadHD screen එක. එතකොට G3 එකේ බැටරි එක හරි නෑ G2 එකට සාපේක්ෂ ලෙස.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    LG G3 ගන්න එපා, G2 ගන්න ,G3 එකෙයි, G2 එකෙයි බැටරි එක 3000mAh නමුත් G2 එකේ 1080p screen එක G3 එකේ QuadHD screen එක. එතකොට G3 එකේ බැටරි එක හරි නෑ G2 එකට සාපේක්ෂ ලෙස.

    G2 eka dan paranai bn G3 or wena ekak balapan
    oya 2ken nam G2 eka hodai

    Thnks mchns.