koi phn ekat rat wenawa
mokada mewata tiyene quad core processors
heat wena eka normal deyak
ela mchn.. rep+
මං හෙට ගොහින් බලල thread එක up කරන්නම්..
මේක samsung ද sony ද htc ද Lg ද කියල ඇහුවනම් මුන් මරාගන්නවා..


koi phn ekat rat wenawa
mokada mewata tiyene quad core processors
heat wena eka normal deyak


@optimuz කව්ද බං උන්ගෙන් ගන්නවා කිවේ..![]()
75k deela den G2 ekak ganna nam uba 1960 dashaken withara time travel karala wenna ona..

Eka misak75k deela den G2 ekak ganna nam uba 1960 dashaken withara time travel karala wenna ona..
![]()
![]()
මොලය කියල එකක් ලාවට තියනව බං
කප්රුක එකෙන් ගෙන්නන එක හොදයිද.? Warranty නම් නෑ හැබැයි.. D800 AT&T unlocked model එක . ලංකාවට support මං හිතන්නේ..

මචන්ලා ebay එකේ මේ දවස් වල deal එකක් යනවා.. G2 එක. $189.99
ලංකාවට Shipping නෑ හැබැයි..කප්රුක එකෙන් ගෙන්නන එක හොදයිද.? Warranty නම් නෑ හැබැයි.. D800 AT&T unlocked model එක . ලංකාවට support මං හිතන්නේ..
GSM 850/900/1800/1900, UMTS 850/1900/2100, LTE 1900(2)/1700(4)/850(5)/700(17)
කප්රුක එකේ $255.18
( Rs. 33,977 )
![]()
http://www.ebay.com/itm/171569243169
ගන්නද එපාද..?![]()
මචන්ලා ebay එකේ මේ දවස් වල deal එකක් යනවා.. G2 එක. $189.99
ලංකාවට Shipping නෑ හැබැයි..කප්රුක එකෙන් ගෙන්නන එක හොදයිද.? Warranty නම් නෑ හැබැයි.. D800 AT&T unlocked model එක . ලංකාවට support මං හිතන්නේ..
GSM 850/900/1800/1900, UMTS 850/1900/2100, LTE 1900(2)/1700(4)/850(5)/700(17)
කප්රුක එකේ $255.18
( Rs. 33,977 )
![]()
http://www.ebay.com/itm/171569243169
ගන්නද එපාද..?![]()

Ado... Mage G3 ekatanam updates enawa sata sata gaala. Mamath oya okkoma baluwa machanla. But anthimedi consider kale battery eka galawanna puluwan light weight phone ekak. LG G3 eka hodai matanam. Mama december gaththe. Thawama supiriyata wada.
December 23 wage mama hithanne. Mama install kale January. Release date eka 23rd of December thibbe. But mekai ne bun seen eka. Google unge devices tikath use karanawa beta devices walata updates, OS check karanna. Awulak naa, minimal bugs walin ne release karanne. But battery eke seen eka poddak consider karanawa hodai. Mokada mage Sony Xperia P eke battery eka maru karanna kiyala LKR 3000/= gaththa. Original battery kiyala. E magula 1 hour wath use karanna baa.

ඒක තමයි බන් කිව්වේ Lollipop 5 එක ආවේ November 3, 2014
උබේ එකට ආවේ December 23 ,මේක තමයි මම කිව්වේ Nexus වලට updates ඉක්මනට එනවා කියලා.![]()

Ebay eken phone ganna kalin poddak balanna. Oyata phone eke GSM band walata licence ganna ona TRC eken.
Oka lankawata 4G support na. 3G weda karanawa kisi aulak netuwa.![]()
අපි මෙහෙම බලමු. මුලින්ම අපක්ෂපාති වෙන්න ,දෙකම හොදයි කියලා හිතලා compare කරමු උඩ ඉදලා යටටම. ඊට පස්සේ හොද එක බලමු.
LG G2 vs Nexus 5
LG G3 ගන්න එපා, G2 ගන්න ,G3 එකෙයි, G2 එකෙයි බැටරි එක 3000mAh නමුත් G2 එකේ 1080p screen එක G3 එකේ QuadHD screen එක. එතකොට G3 එකේ බැටරි එක හරි නෑ G2 එකට සාපේක්ෂ ලෙස.
G2 eka dan paranai bn G3 or wena ekak balapan
oya 2ken nam G2 eka hodai